මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය සචියා මම මෙච්ච කාලකෙට දාපු ත්‍රේඩ් 8කට විතරයි කොමෙන්ට් කරලා තියෙන්නෙ.. පට්ට දුකයි බොල.. මූ මං දාන එක ත්‍රේඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෑ.. :no: මම මූ දාන හැම මගුලටම කොමෙන්ට් කරනවා.. :frown:

    මූ comment කරන ගානත් ගනන් කරල.. තෝ දාන threads මට මිස් වෙනව සහෝ.. අර pics thread එකක් දැම්ම එකට ගියාම රුපියල් සීයක් විතර නැති වෙනවා pics ටික ලෝඩ් උනාම.. ඔයාලට වගේ අපිට සල්ලි තියනව ඈ සහෝ.. අනික දැම්මොත් දාන්නෙ බූට්‌ එකක් ලෙඩක් අඩිල්ලක්.. comment කරන්න හිතෙනවද යකොව් ~! :angry::angry::angry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බලපං ඕකා දැන් මම ඔය ගැන කියල දාපු රිප්ලයි එකවත් QUOTE කලාද කියල ආසාවට..

    ආයෙම ලබ්බක් කියවනවා.. මේකයි හු#තියෙ කේස් එක.. දැන් ඔන්න බඩුවක් ගත්තා කියමුකො ගහන්න.. ඒත් ඕයි ඒකිගෙ මූණ දිහා කෙලින් බලන්න මොකක්ද මොකක්ද වගේනේ.. නොබල ඉන්නත් බෑ අනිවා බැලෙනවනේ.. ඒකයි කේස් එක.. :frown:
    උට ඒවා පේන්නෙ නෑ සහෝ.අයේ හොදන්න දෙයක් නෑ.ඔකා සක්කිලියමයි:dull:
    යකෝ උන් අකමැත්තෙන් විකිනෙන්නෙ නෑ.එහෙම තියෙද්දින් උබේ හිතේ මොකද ඔය තරම් අනුකම්පාවක්
    :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no::no:
    නිට්ටාවටම සුවවුනේ නැහැ මල්ලී ,,,,
    MICROSOFTලා මට කෙලලා තියෙන්නේ.
    KASPERSKY 2013 ODER කරා ආවට පස්සේ FORMAT කරලා දාගන්නවා ...........
    අප්පටසිරි.. එහෙමද..
    එහෙනම් ඉතිං ඒ වැඩේ තමා කරන්න වෙන්නෙ..
    සිස්ටම් දැම්මා කියල අවුලක් වෙන්නෑනෙ..
    අනිත් පාර්ටිෂන් ෆෝමැට් කරන්නෑනෙ ඉතිං..
    C එකේ ඕන කරන ඩේටා තියෙනව නම් වෙන එකකට ඇදලා දාලා සිස්ටම් දැම්මා නම් හරි..
    ඒත් සොෆ්ට්වෙයාර් දාන්න ගියාම තමා පුක ඉරෙන්නෙ..
    මට නම් එපාම කරපු වැඩේ..

    නිලියන් ගෙන් වැඩි ප්‍රතිශතය ගැන කතා කරල වැඩක් නෑ නෙ බං.. එහෙමයි කියල හැමෝම එහෙමත් නෑ.. උබේ කෙල්ල වෙන කොල්ලෙක් අතින් අල්ලන් බීච් එකේ ඇවිදිනව tv එකෙන් බලන්න තරම් උබේ හිත හයිය නම් අවුලක් නෑ..
    3.gif
    අන්න ඒක තමා අවුල.. නිලියකුත් සිටී අතේ කෑල්ලක්.. :rofl:
    කෙල්ල නම් හොඳයි.. ඒත් බැන්ඳට පස්සෙ වෙන එකෙක් අතින් අල්ලනකොට.. බදාගන්නකොට උගේ බොටුව කන්න හිතෙනවා..
    ඔය කේස් එක නිසා තමා මම වැඩේ අල්ලලා දැම්මෙ..
    නැත්නම් ඒකි දැනටමත් මගේ බිරිඳ.. :D

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිරාවට ඕයි.. මම මීට සතියකට දෙකකට කලින් Funny Pix කලෙක්ෂන් එකක්ම දැම්මා.. මූ ආසාවට බම්ප් එකක් දැම්මෙ නෑ.. අද මොකෙක්ද හාල්පාරුවෙක් පිංතූර විස්සක් විතර දාලා තිබුණා.. මූ ඒකට පට්ට කියලා කොමෙන්ට් කරල තිබුණනේ..

    මම ඒකට comment එකක් දැම්ම සහෝ.. පාර්ට් 2 ඒකට දාල ඇති..
    පපුවත් රිදෙනව සහෝ ඔහොම කියද්දී
    2.gif
    :no::no::no:
    2.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :no::no::no:
    නිට්ටාවටම සුවවුනේ නැහැ මල්ලී ,,,,
    MICROSOFTලා මට කෙලලා තියෙන්නේ.
    KASPERSKY 2013 ODER කරා ආවට පස්සේ FORMAT කරලා දාගන්නවා ...........
    හොර කොපිය අල්ල්ලද
    ගමු නේද ඔරිජිනල් වින්ඩොව්ස් එකක්
    එතකොට කරදර නෑ නේ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අන්න ඒක තමා අවුල.. නිලියකුත් සිටී අතේ කෑල්ලක්.. :rofl:
    කෙල්ල නම් හොඳයි.. ඒත් බැන්ඳට පස්සෙ වෙන එකෙක් අතින් අල්ලනකොට.. බදාගන්නකොට උගේ බොටුව කන්න හිතෙනවා..
    ඔය කේස් එක නිසා තමා මම වැඩේ අල්ලලා දැම්මෙ..
    නැත්නම් ඒකි දැනටමත් මගේ බිරිඳ.. :D

    සමාජේ වැඩි සම්මතේ නිළියක් කියද්දින් අමුතු විදිහකට බලන්නනේ.ඒත් සහෝ සේරම එකයි කියන්න බෑ.උඹ වැඩකට ගිහින් මහන්සි පිට ගෙදර එද්දින් තේ එකක් හදලා දෙන්න බැරි ගෑනියක් මොකටද?නිළියක් කියද්දින් ටිකක් කාර්‍ය් බහුල චරිතයක්.එහෙම චරිතයක් උඹට ගැලපෙනවද කියලා හුඟක් හිතපන්.අනිත් එක ආදරේ තිබුනත් මොකටද බන් නිළිකමට හරි වෙනත් එකෙක්ට හේත්තු වෙනවා නම්.චැක් මතක් වෙද්දින් වමනෙට එනවා:baffled:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රිද්දන්න එපා සහෝ !
    2.gif
    හිතන්න සහෝ ඔයාගෙ ත්‍රේඩ් එකක් වත් අපි මිස් කරගන්නෙ නෑ:no:.පස්සෙ හරි බම්ප් උනොත් කමෙන්ට් එකක් ගහනවා:dull:.ඒත් ඔයා?:oo:ඇත්තමයි කළකිරෙනවා සහෝ :( .මම දාපු ත්‍රේඩ් එකකටවත් ඔයා කමෙන්ට් එකක් ගහලා නෑ:rofl::P.මට කියලා කමෙන්ට් ගන්න ඔනා නෑ:frown:.ඒත් සහෝ මිත්‍රකම කියන්නෙ ඔයිට වැඩිය ලොකු දෙයක් නේද:lol:.කල්පනා කරන්න මහත්තයෝ:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ comment කරන ගානත් ගනන් කරල.. තෝ දාන threads මට මිස් වෙනව සහෝ.. අර pics thread එකක් දැම්ම එකට ගියාම රුපියල් සීයක් විතර නැති වෙනවා pics ටික ලෝඩ් උනාම.. ඔයාලට වගේ අපිට සල්ලි තියනව ඈ සහෝ.. අනික දැම්මොත් දාන්නෙ බූට්‌ එකක් ලෙඩක් අඩිල්ලක්.. comment කරන්න හිතෙනවද යකොව් ~! :angry::angry::angry:
    ඔව් ඔව්.. මම වැඩේ නැවැත්තුවෙත් ඒක තමා බං.. මම රෑට හච් එක පාවිච්චි කරන්නෙ GB 2 ලැබෙන නිසා 12න් පස්සෙ.. ඒත් උදේට එන්නෙ වාතටෙල් එකෙන්.. කොමෙන්ට් වලට රිප්ලයි කරන්න ත්‍රේඩ් එක ඕපන් කරනවනේ උදේට.. ඒක ලෝඩ් උන ගමන් සල්ලි ඉවරයි.. ඩේටා පැකේජ් එකක් ගන්නෝන බං..

    මම බොක්කෙ ෆිට් එවුන් දාන කොමෙන්ට් ගණන් කරන් ඉන්නෙ..:rofl:

    උට ඒවා පේන්නෙ නෑ සහෝ.අයේ හොදන්න දෙයක් නෑ.ඔකා සක්කිලියමයි:dull:
    යකෝ උන් අකමැත්තෙන් විකිනෙන්නෙ නෑ.එහෙම තියෙද්දින් උබේ හිතේ මොකද ඔය තරම් අනුකම්පාවක්
    :oo:
    කියන්න බෑ ඕයි.. මට ඒකි ගැන ආදරයක් ඇති වුණොත් කියලා බයයි.. මම ස්කෑන් කරලා උඹට පිංතූර එවන්නම් දවසක.. බොස් ගාව එතන ඉන්න ඔක්කොම බඩු කෑලි වල පිංතූර තියෙනවා.. ඉන්නව බං මාර ලස්සන, චාම්, අහිංසක කෙල්ලො.. මොන හු#තකට බඩු උනාද මන්දා.. මට උන් එක්ක ටිකක් කතා කරන්න ඇත්නම් වටිනවා.. ඕවා කිව්වම අපේ එවුන් හිනා වෙනවනේ.. :frown:

    කොහොම උනත් වැඩේට බහින්න ඕන බීපු වෙලාවක.. පුළුවන් උනොත් මම ඔය කෙල්ලෙක් අල්ලන් කතා කරනවා දවසක..

    මම ඒකට comment එකක් දැම්ම සහෝ.. පාර්ට් 2 ඒකට දාල ඇති..
    පපුවත් රිදෙනව සහෝ ඔහොම කියද්දී
    2.gif
    :no::no::no:
    2.gif
    පික් තියෙන ඒවට කොමෙන්ට් කරන්න එපා බොල..
    මම ඒවා දැන් ඕපන් කරන්නෙ නෑ..

    බූට්, ලව් කේස් තියෙන ලිපි තමා බං මට වැඩියෙන් හම්බවෙන්නෙ.. ඒකයි ඒවා දාන්නෙ.. හෙටත් බඩු ටිකක් ලැබෙනවා.. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අන්න ඒක තමා අවුල.. නිලියකුත් සිටී අතේ කෑල්ලක්.. :rofl:
    කෙල්ල නම් හොඳයි.. ඒත් බැන්ඳට පස්සෙ වෙන එකෙක් අතින් අල්ලනකොට.. බදාගන්නකොට උගේ බොටුව කන්න හිතෙනවා..
    ඔය කේස් එක නිසා තමා මම වැඩේ අල්ලලා දැම්මෙ..
    නැත්නම් ඒකි දැනටමත් මගේ බිරිඳ.. :D

    අර උබේ ලගට ඇවිත් පුටුව පොලේ ගැහුවට පස්සෙ උබට පුක හපාගෙන මැරෙන්න හිතුන කිව්වා එකී නේද :angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හිතන්න සහෝ ඔයාගෙ ත්‍රේඩ් එකක් වත් අපි මිස් කරගන්නෙ නෑ:no:.පස්සෙ හරි බම්ප් උනොත් කමෙන්ට් එකක් ගහනවා:dull:.ඒත් ඔයා?:oo:ඇත්තමයි කළකිරෙනවා සහෝ :( .මම දාපු ත්‍රේඩ් එකකටවත් ඔයා කමෙන්ට් එකක් ගහලා නෑ:rofl::P.මට කියලා කමෙන්ට් ගන්න ඔනා නෑ:frown:.ඒත් සහෝ මිත්‍රකම කියන්නෙ ඔයිට වැඩිය ලොකු දෙයක් නේද:lol:.කල්පනා කරන්න මහත්තයෝ:lol:

    උබ දාපු thread වලට මිත්‍ර කමට comment ගහල තමා අපි ඉල්ලන ඇරෝ ගත්තෙ සහෝ.. අපි කොච්චර බලාපොරොත්තු තියන්ද හිටියෙ දැන් මලා දැන් මලා කියල..
    කුජීතයි සහෝ...
    :dull::dull:
    තාමත් ඔයාට කල තියනව හිතල බලන්න :dull::dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් ඔව්.. මම වැඩේ නැවැත්තුවෙත් ඒක තමා බං.. මම රෑට හච් එක පාවිච්චි කරන්නෙ GB 2 ලැබෙන නිසා 12න් පස්සෙ.. ඒත් උදේට එන්නෙ වාතටෙල් එකෙන්.. කොමෙන්ට් වලට රිප්ලයි කරන්න ත්‍රේඩ් එක ඕපන් කරනවනේ උදේට.. ඒක ලෝඩ් උන ගමන් සල්ලි ඉවරයි.. ඩේටා පැකේජ් එකක් ගන්නෝන බං..

    මම බොක්කෙ ෆිට් එවුන් දාන කොමෙන්ට් ගණන් කරන් ඉන්නෙ..:rofl:

    කියන්න බෑ ඕයි.. මට ඒකි ගැන ආදරයක් ඇති වුණොත් කියලා බයයි.. මම ස්කෑන් කරලා උඹට පිංතූර එවන්නම් දවසක.. බොස් ගාව එතන ඉන්න ඔක්කොම බඩු කෑලි වල පිංතූර තියෙනවා.. ඉන්නව බං මාර ලස්සන, චාම්, අහිංසක කෙල්ලො.. මොන හු#තකට බඩු උනාද මන්දා.. මට උන් එක්ක ටිකක් කතා කරන්න ඇත්නම් වටිනවා.. ඕවා කිව්වම අපේ එවුන් හිනා වෙනවනේ.. :frown:

    කොහොම උනත් වැඩේට බහින්න ඕන බීපු වෙලාවක.. පුළුවන් උනොත් මම ඔය කෙල්ලෙක් අල්ලන් කතා කරනවා දවසක..

    මමත් ඔය වැඩේ කෙරුවා බන්.කුලියාපිටියේ පොල ලගින් ඇතුලට පාරක් තියනවා.ඒකෙ ගියාම හොටෙල් වල ඇති තරම් බඩු ඉන්නවා.පැයට 1000යි.ආමි එකේ යාළුවෙක් එක්ක හොදට පැලිලා ගියේ.ගහන්න හිතාගෙනමයි ගියේ.ඒත් පව් බන් ඒ වෙද්දින් ඒ අක්කට 23ක් වගේ ඇති.ට්‍රවල් එකත් පටලගෙන කාමරේට ආවා.පස්සෙ මමත් වොශ් එකක් දාගෙන වැඩේට එන්ටර් වෙන්න හදද්දින් මට අවුල් ගියා.විස්තර අහලා බලද්දින් කොල්ලෙක් ඒකිව අනාථ කරලා.කටුනායක වැඩ කරලා තියෙන්නෙ.පස්සෙ මේ සබ්ජෙක්ට් එක යාළුවෙක් මාර්ගෙන්ලු සෙට් උනේ.ගෙදරවත් හදලා නෑ කීවා.තත්තා වෙන ගෑනියෙක් එක්කලු.අම්මයි නංගියි,මල්ලියෙක් ඉන්නවලු.මේකිගෙ කරටලු සේරම බර වැටිලා තියෙන්නෙ.ගාමන්ට් එකෙන් හොයනවා වගේ 3,4ගුනයක් හොයන්න පුළුවන් නිසාලු මේකට එන්ටර් උනේ.පස්සෙ ඒකිගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන මම එළියට ආවා.ඒත් ඒ නම්බර් එක ටික කාලෙකින් වැඩ කෙරුවෙ නෑ.මාරම ලස්සන කෑල්ලක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් ඔව්.. මම වැඩේ නැවැත්තුවෙත් ඒක තමා බං.. මම රෑට හච් එක පාවිච්චි කරන්නෙ GB 2 ලැබෙන නිසා 12න් පස්සෙ.. ඒත් උදේට එන්නෙ වාතටෙල් එකෙන්.. කොමෙන්ට් වලට රිප්ලයි කරන්න ත්‍රේඩ් එක ඕපන් කරනවනේ උදේට.. ඒක ලෝඩ් උන ගමන් සල්ලි ඉවරයි.. ඩේටා පැකේජ් එකක් ගන්නෝන බං..

    ඇස් ඇල් ටී පාරක් බස්සන්න යන්නේ මමත්.. :cool: