මේ ram වල අවුලක් පේනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    මැසිම එක පාරක් ඔන් වුනාට පස්සේ ආයේ on කරගන්න පුදුම කට්ටක් කන්න වෙන්නේ. එක පාරක් ram තුනම ගහලා ඔන් කරගත්තොත් ආයේ on වෙන්නේ නෑ. ඊට පස්සේ ආයේ තනි ram එකක් අරගෙන ස්ලොට් එකින් එක මාරු කර කර ගගහ ඔන් කර කර බලන්න ඕන. ඒක වැඩ නැත්තන් අනිත් ram එක ගගහ බලන්න ඌඔන ස්ලොට් හතරටම. ඔන්න යන්තම් එතනින් එකක් ඔන් වුනාම ඔන් එකේ වැඩ කරන්න වෙන්නේ තනි ram එකෙන්. ඊට පස්සේ ආයේ තුනම ගහලා බලන්න ඕන ආයේ වැඩ කරයිද කියල. ඇයි බන් එහෙම වෙන්නේ?

    ram තුන ජාති තුනක්. එකක් corasair, අනික AITC, අනික ADATA


    yNI2VNP.png


    qOWY8rY.png


    9RlyoD9.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    රැම් ස්ලොට් එකක හරි රැම් එකක් හරි ෂෝර්ට් එකක් වගේ පුතෝ
    කොහොමද හොයාගන්නනේ? එක ස්ලොට් එකක් ෂෝර්ට් වුනාම අනිත් රැම් ස්ලෝටුත් වැඩ නොකර යනවද?
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කොහොමද හොයාගන්නනේ? එක ස්ලොට් එකක් ෂෝර්ට් වුනාම අනිත් රැම් ස්ලෝටුත් වැඩ නොකර යනවද?
    එහෙම වෙන්නේ නැහැ හරියටම ස්ලොට්/රැම් එක හොයා ගන්න ඕනේ

    එක රැම් එකක් ස්ලොට් මාරු කර කර පාවිච්චි කරන්න එතකොට ලෙඩේ හොයාගන්න පුළුවන්. හැබැයි ටික දවසක් ගතවෙනවා
    ADATA එක තමයි මට නම් සැක ලෙඩ ගොඩවල්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    එහෙම වෙන්නේ නැහැ හරියටම ස්ලොට්/රැම් එක හොයා ගන්න ඕනේ

    එක රැම් එකක් ස්ලොට් මාරු කර කර පාවිච්චි කරන්න එතකොට ලෙඩේ හොයාගන්න පුළුවන්. හැබැයි ටික දවසක් ගතවෙනවා
    ADATA එක තමයි මට නම් සැක ලෙඩ ගොඩවල්
    කඩේ එකා කිව්වේ corsair එක අවුල් කියල. ඉතින් බන් එක ජාතියේ ram එකක් අරගෙන අපි එක ස්ලොට් එකක ඔන් කලොත් ඊළඟ පාරේ ආයේ ඒකෙන් ඔන් වෙන්නේ නැත්තේ ඇයි ඒ ස්ලොට් එකේම ඒ ram එකම?
     
    • Like
    Reactions: NRTG and CloudX64

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    මම බයෝස් අප්ඩේට් කරද්දි බයෝස් වලට කෙල වෙලාද? දැන් රැම් එක ගහල ඕන් කරන පලවෙනිපාර ඍඊස්ටාර්ට් වෙනවනෙ. ඊට පස්සෙ ඕන් එකේම තියෙනව නෝඩිස්ප්ලේ. 😖
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    memtest86+ thama ithin

    ude wenakam dala nidaganna thiyenne
    ඒක පෙන් එකට දැම්ම. ඒ වුනාට දැන් බයෝස් පෙන්නන්නෙ නෑනෙ. අනික පෙන් එකෙන් බූට් කරන්න බයෝස් වල බූට් ඔප්ශන් වල පෙන්නන්නෙත් නෑ යූඑස්බී එක.

    ඇයි උදේ වෙනකන් දාලා නිදාගන්න කියන්නෙ?