මේ software companies වල විස්තර දන්නවනම් කියන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    540
    93
    මචංලා මේ companies වල life balance and .NET Senior software engineer salary කොහොමද.

    1.ISM APAC
    2.CAMMSS

    3.MOQdigital
    4.Ascentic

    උඩම දෙක (1,2) දැන් ටිකක් අවුල් කියනවා, ඇත්තද.?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ascentic ඉස්සර නම් හොදයි කියනවා. දැන් කොහොමද දන්නේ නෑ
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Ascentic eke employees athara competition ekak hadala unge wade karagannawa kiyala ahala thiyenawa. aththada danne na
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    1.ISM APAC
    මේක දැන් කේස්. එක පාර 30ක් විතර අයින් කරල, අන්තිමට උන් සෙට් එක නඩුත් කියල විකාරයක් වෙලා තියෙන්නෙ. කලින් සෑහෙන්න හොදට තිබ්බ තැනක්. Higher Management එකෙන් පිස්සු නටල විනාස වෙන්න යන තැනක්.
     
    • Like
    Reactions: DJLEOx78

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ascentic eke employees athara competition ekak hadala unge wade karagannawa kiyala ahala thiyenawa. aththada danne na
    මට දැනගන්න ඕන උන්ගේ ටෙක්නොලොජි හා ප්‍රොසෙස් හොදට වෙනවද කියල.. උබ ඒ ගැන දන්නවද? එක ටිම් එකකට කිදෙනක් වගේ ඉන්නවද? පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් ද කරන්නේ
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මේක දැන් කේස්. එක පාර 30ක් විතර අයින් කරල, අන්තිමට උන් සෙට් එක නඩුත් කියල විකාරයක් වෙලා තියෙන්නෙ. කලින් සෑහෙන්න හොදට තිබ්බ තැනක්. Higher Management එකෙන් පිස්සු නටල විනාස වෙන්න යන තැනක්.
    na machan. ISM eka athule company 2k thibba.okkoma foreign companies.
    but 2ta wena wenama management thibuna.even two separate HR departments.

    ekaka mother company eka lankawe operations stop kara.ekai une.

    tika denek ayin una machn.but company eka expan karanawa mokada, product eke aluth release ekath ekka requiment ena nisa.man oona kenek ta recomend karanawa.

    ------ Post added on Jun 18, 2021 at 10:24 AM
     
    Last edited:

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    540
    93
    3. Nam hodai mn danna widiyata

    MOQ ගේ වැඩ පටන් ගන්න තියෙන්නේ පාන්දර තුනට කියන්නේ ඇත්තද බං. Ausi time වලට කියලා වැඩ කරන්න තියෙන්නේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    මචංලා මේ companies වල life balance and .NET Senior software engineer salary කොහොමද.

    1.ISM APAC
    2.CAMMSS

    3.MOQdigital
    4.Ascentic

    උඩම දෙක (1,2) දැන් ටිකක් අවුල් කියනවා, ඇත්තද.?

    .ISM APAC dan SL management ekak run karan nisa wenna athi , issara nam freedom wadi nisa padu wenna athi

    oya explain karal tiyenne

    "ekaka mother company eka lankawe operations stop kara.ekai une."
    na machan. ISM eka athule company 2k thibba.okkoma foreign companies.
    but 2ta wena wenama management thibuna.even two separate HR departments.

    ekaka mother company eka lankawe operations stop kara.ekai une.

    tika denek ayin una machn.but company eka expan karanawa mokada, product eke aluth release ekath ekka requiment ena nisa.man oona kenek ta recomend karanawa.

    ------ Post added on Jun 18, 2021 at 10:24 AM
    ------ Post added on Jun 18, 2021 at 3:34 PM
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    na machan. ISM eka athule company 2k thibba.okkoma foreign companies.
    but 2ta wena wenama management thibuna.even two separate HR departments.

    ekaka mother company eka lankawe operations stop kara.ekai une.

    tika denek ayin una machn.but company eka expan karanawa mokada, product eke aluth release ekath ekka requiment ena nisa.man oona kenek ta recomend karanawa.

    ------ Post added on Jun 18, 2021 at 10:24 AM
    මේකෙ කතාව මන් කොනක ඉඳල දන්නව බන්. බලුම වැඩක් කලේ කම්පැනි එකෙන්. උන් කරපු එක හරි නම්, අයින් කරපු උන් දාපු නඩුව පැරදුනේ මොකද? :rofl:
    යන්න නම් එපා, පට්ට පජාතයි. අන්තිමට අයින් කරපු උන්ව ආයි ගන්නත් උනා. උබලගෙ මෙහෙ ඉන්න ලොක්ක අලුත් වන්ඩි එහෙම බස්සන්නෙ කොහොමද කියල හොයල බලපන්. :ROFLMAO:
     
    May 12, 2022
    19
    9
    3
    MOQ ගේ වැඩ පටන් ගන්න තියෙන්නේ පාන්දර තුනට කියන්නේ ඇත්තද බං. Ausi time වලට කියලා වැඩ කරන්න තියෙන්නේ.
    yes. Aus time.. Udema shift eka 3.30am. eka nan patta amarui mula tike.