මේ SSD දෙකෙන් හොඳ මොකක්ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    KC600-256-01-1.jpg


    KC600-2TB-C2C_KC600_2048gb_pr_hr_02_10_2019-11_24-1.jpg



    https://blg.lk/product/kc600-2-5-sata-ssd/

    1TB එක 53200/-

    ktc-product-ssd-a400-sa400s37-960gb-3-zm-lg.jpg


    13495649.jpg


    https://blg.lk/product/a400-sata-ssd/

    960GB එක 19650/-

    Kc 600 එකේ මිල වැඩි වෙන්න technical වෙනසක් තියනවා..

    Features the latest 3D TLC NAND technology

    එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?

    Ssd එකට install කරලා game ගන්නත් ඕන
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 213731

    View attachment 213732


    https://blg.lk/product/kc600-2-5-sata-ssd/

    1TB එක 53200/-

    View attachment 213733

    View attachment 213734

    https://blg.lk/product/a400-sata-ssd/

    960GB එක 19650/-

    Kc 600 එකේ මිල වැඩි වෙන්න technical වෙනසක් තියනවා..

    Features the latest 3D TLC NAND technology

    එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
    The Kingston KC600 and A400 are both internal SATA 2.5" 6Gb/s Solid State Drives (SSDs) offered by Kingston. The KC600 is faster than the A400 in terms of maximum sequential read and maximum sequential write speeds¹. The KC600 is also more durable as you can write twice the amount of data when compared to the A400 according to the Total Bytes Written specifications². So, if you are having a hard time picking between these two products, it is highly recommended to get the Kingston KC600 SSD over the Kingston A400 SSD².

    Source:
    (1) Kingston A400 960GB vs Kingston KC600 1TB - Versus. https://versus.com/en/kingston-a400-960gb-vs-kingston-kc600-1tb.
    (2) What's the difference between Kingston A400 and KC600? - Seeking Tech. https://seekingtech.com/a400-sata-2-5-internal-ssd-vs-kc600-sata-2-5-internal-sata-ssd/.
    (3) Kingston KC600 256GB vs A400 SSD 240GB - Pangoly. https://pangoly.com/en/compare/ssd/kingston-kc600-256gb-vs-kingston-a400-ssd-240gb.

    Kingston KC600 සහ A400 යන දෙකම Kingston විසින් පිරිනමනු ලබන අභ්‍යන්තර SATA 2.5" 6Gb/s Solid State Drives (SSDs) වේ. KC600 උපරිම අනුක්‍රමික කියවීමේ සහ උපරිම අනුක්‍රමික ලිවීමේ වේගය අනුව A400 ට වඩා වේගවත්ය. KC600 ද කල් පවතින ඒවා වේ. Total Bytes Written specifications² අනුව A400 හා සසඳන විට ඔබට දත්ත ප්‍රමාණය මෙන් දෙගුණයක් ලිවිය හැක. එබැවින්, ඔබට මෙම නිෂ්පාදන දෙක අතර තෝරා ගැනීමට අපහසු නම්, Kingston A400 හරහා Kingston KC600 SSD ලබා ගැනීම බෙහෙවින් නිර්දේශ කෙරේ. SSD².


    මූලාශ්රය:

    (1) Kingston A400 960GB එදිරිව Kingston KC600 1TB - එදිරිව. https://versus.com/en/kingston-a400-960gb-vs-kingston-kc600-1tb.

    (2) Kingston A400 සහ KC600 අතර වෙනස කුමක්ද? - තාක්ෂණය සොයමින්. https://seekingtech.com/a400-sata-2-5-internal-ssd-vs-kc600-sata-2-5-internal-sata-ssd/.

    (3) Kingston KC600 256GB එදිරිව A400 SSD 240GB - Pangoly. https://pangoly.com/en/compare/ssd/kingston-kc600-256gb-vs-kingston-a400-ssd-240gb.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Nand tyna nn hodai. Mn gw a400 ekk tynw dn awrudu 5k wtr lap ekt dala kisi awlk na
    Lap එකට දාලා data store කරන්න තමයි game ගහන්නත් ඕන..
    kingston epa lol.

    go for Lexar, adata samsung etc
    Lexar වගේ නම් ටිකක් අමාරුයි responsible තැනකින් හොයා ගන්න..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තව slot එකක් නෑ බං
    ehnn a400 ganin, os danne nattan loku ganan wiyadan krla anika dala therumak na
    Game එකක් play කරන්න අවුලක් වෙන එකක් නෑ නේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් අවුලක් නෑ. Warrenty claim කරන්න උනොත් තමයි case වෙන්නේ නේද?
    ඔව්.ඉතින් ..Amazon ,Aliexpress මොකෙන් ගත්තත් එච්චර තමයි
     
    • Like
    Reactions: scorpion MW

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං නම් හිතන්නෙ A400 හොඳටම ඇති සාමාන්‍ය system එකකට. blg එකේ නම් over priced. Barclays එකෙන් මං ගත්ත A400 එක නම් දැනට කිසි අවුලක් නෑ. check කරලා speed test කරලා බැලුවාම original කියලා කියන්න පුලුවන්.
    Lexar NS100 එකත් හොඳයිලු, Neoview එකෙන් ළඟදි brand new lot එකක් ගෙන්නලා තිබුණා, price අඩුවටම දැක්කෙ එතන
     
    • Like
    Reactions: scorpion MW