damro balana, mage yaluwek oka gatha, wow eklen 2 parak kaduna, deiyne kiyla 2parama maru karal duna. 3 use karane thama use krnawa, fake jvc wage maye hithe


any other comments ?![]()
Huckleberry:23169167 said:any other comments ?![]()
April 14 ට කලින් ගත්තා නම් ගොඩක් අඩුවට ගන්න තිබ්බා.
මට හිතෙන්නේ JVC එකක් ගන්නවට වඩා hisense එකක් ගන්න එක හොඳයි කියල. අවුරුදූ කලේ නම් 19 කට ගන්න තිබ්බා.
මටත් අඩු ගානට bording රූම් එකේ පාවිච්චියට TV එකක් ගන්න ඕනේ වෙලා තිබිලා ඕනේ දෙයක් වෙන්න කියල Nikai TV එකක් ගත්තා wow.lk එකෙන්. මට ගන්න ඕනා වෙලා තිබ්බේ ස්මාර්ට් TV එකක්. මම සම්පත් card offer එකකට ගත්තේ 20 කට. NIkai 32 inch ස්මාර්ට් TV එකක්. දැනට මාස 6ක් විතර අරන්. දැනට නම් කිසිම අවුලක් උනේ නෑ. අවුරුදු 2ක warrenty එකක් හම්බුනා. Dialog TV postpaid connection එකකුයි Dialog Broadband connecti එකකුයි ෆ්‍රී ගන්න voucher දෙකකුත් හම්බවුනා ඒ එක්කම. මම නම් ඒවා ගත්තේ නෑ.
යකෝ තෝ JVC ගැන අහලා නැඩ්ඩ?ahalawth nathi brand name ban...
poddak reviews balala ganna...