මේ TV එක හොදයි ද බන්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    damro balana, mage yaluwek oka gatha, wow eklen 2 parak kaduna, deiyne kiyla 2parama maru karal duna. 3 use karane thama use krnawa, fake jvc wage maye hithe
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Warranty අවුරුදු 3ක් තියෙන නිසා අවුලකුත් නෑ වගේ බන්. හැබැයි බැරැන්ඩි එක ගැන නම් නොදනී. අගල් 32ට වැඩි එකකට යන්න ට්‍රයි එකක් දීපන්.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    maamth 32" HD ready aduganata tv ekak hoyanawa.

    damro ekata gihin innovex balanna kiyala hithan enne.

    abance tv kiyala ekak thiyanawa abance eke not sure good da bad da kiyala
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    any other comments ?:confused:

    April 14 ට කලින් ගත්තා නම් ගොඩක් අඩුවට ගන්න තිබ්බා.
    මට හිතෙන්නේ JVC එකක් ගන්නවට වඩා hisense එකක් ගන්න එක හොඳයි කියල. අවුරුදූ කලේ නම් 19 කට ගන්න තිබ්බා.
    මටත් අඩු ගානට bording රූම් එකේ පාවිච්චියට TV එකක් ගන්න ඕනේ වෙලා තිබිලා ඕනේ දෙයක් වෙන්න කියල Nikai TV එකක් ගත්තා wow.lk එකෙන්. මට ගන්න ඕනා වෙලා තිබ්බේ ස්මාර්ට් TV එකක්. මම සම්පත් card offer එකකට ගත්තේ 20 කට. NIkai 32 inch ස්මාර්ට් TV එකක්. දැනට මාස 6ක් විතර අරන්. දැනට නම් කිසිම අවුලක් උනේ නෑ. අවුරුදු 2ක warrenty එකක් හම්බුනා. Dialog TV postpaid connection එකකුයි Dialog Broadband connecti එකකුයි ෆ්‍රී ගන්න voucher දෙකකුත් හම්බවුනා ඒ එක්කම. මම නම් ඒවා ගත්තේ නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Huckleberry:23169167 said:
    any other comments ?:confused:

    April 14 ට කලින් ගත්තා නම් ගොඩක් අඩුවට ගන්න තිබ්බා.
    මට හිතෙන්නේ JVC එකක් ගන්නවට වඩා hisense එකක් ගන්න එක හොඳයි කියල. අවුරුදූ කලේ නම් 19 කට ගන්න තිබ්බා.
    මටත් අඩු ගානට bording රූම් එකේ පාවිච්චියට TV එකක් ගන්න ඕනේ වෙලා තිබිලා ඕනේ දෙයක් වෙන්න කියල Nikai TV එකක් ගත්තා wow.lk එකෙන්. මට ගන්න ඕනා වෙලා තිබ්බේ ස්මාර්ට් TV එකක්. මම සම්පත් card offer එකකට ගත්තේ 20 කට. NIkai 32 inch ස්මාර්ට් TV එකක්. දැනට මාස 6ක් විතර අරන්. දැනට නම් කිසිම අවුලක් උනේ නෑ. අවුරුදු 2ක warrenty එකක් හම්බුනා. Dialog TV postpaid connection එකකුයි Dialog Broadband connecti එකකුයි ෆ්‍රී ගන්න voucher දෙකකුත් හම්බවුනා ඒ එක්කම. මම නම් ඒවා ගත්තේ නෑ.

    හයිසෙන්ස් නම් ගන්න දෙන්න එපා හතුරෙකුටවත්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Adu gaana balala ganna epa. Kadunoth warranty claim karanna katta kanna wenawada kiyana ekath balanna.

    Mata hithenne umbe hondama option eka damro eken innovex tv ekak ganna eka gaanath aduyi, service ekath hondayi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    Jvc ochchara adu wenna nam ba putho. Fake wenna puluwan godak durata. Anith eka oya online web sites walin ganna epa. Kisi wagakeemak na ban. Unta kisi reputation ehekuth na. Gannawa nam damro eken ganin. Awrudu kale nam 10-15% off thibba.