මේ valantin දිනේටවත්......!!!
මේ valantin දිනේටවත් මගේ වැඩේ කර ගන්න ඕන..!!
කෙල්ලගෙ බොක්කටම වදින්න චාටර් නොවී කැමැත්ත අහන්න විදියක් කියන්නකෝ....
මෙයා.. මාත් එක්ක හොඳට කතා බහ කරනවා...!! මට ඒත් කැමැත්ත ඇහුවොත් අකමැත් වෙයිද දන්නෙ නෑ....
එක පාරටම අහන්න බෑනෙ, :මං ඔයාට කැමතියි.. ඔයා මට කැමතිද නියලා...!!:
අනේ කොල්ලනේ.... අහන්න HELP එකක්