පූස් ප්‍රශ්නයක්... 
අපේ ගෙදර පූසෝ 4 ක් ඉන්නවා. පූස් අම්මයි, පැටව් 3 යි.
උන් 4 ම මාර සමඟියෙන් හිටියේ. පූස් අම්මා වුනත් පැටවුන්ට මාර ආදරෙයි.
ඒත් අද උදේ අමුතු වැඩක්.
පූස් අම්මා උදේම එළියට ගිහින් ආවම තමයි මේක පටන් ගත්තේ.
පූස් පැටව් 3 න් හුරතල්ම වගේ පූස් පැටියා පූස් අම්මව දකිනකොට ගොරවනවා.
ළඟට එන්න දෙන්නේ නෑ කෑගහනවා හෙන හයියෙන්.
පූස් අම්මගේ පැත්තේ ඉඳන් එක පැටියෙක් අර ගොරවන එකා දිහා බලාගෙන ගොරවනවා.
ඒත් එයත් පූස් අම්මට බයයි වගේ. එයාගේ ළඟට යන්නෙත් නෑ.
ඔය ඔක්කොම ටික වෙලාවක් බය වෙලා බලාගෙන හිටියා අනිත් පැටියා.
ඊට පස්සේ අර අම්මට බය වුන එකා ළඟට ගිහින් ටිකක් වෙලා හිටියා.
ඊට පස්සේ ඌ අර අනිත් ගොරවන එකා, ඒ කිව්වේ පූස් අම්මගේ පැත්තේ ඉඳන් කෑගහන එකාට බනින්න ගත්තා හොඳටම ගොරවා ගොරවා.
පූස් අම්මා හොඳටම බයවෙලා වගේ දුකින් බලා ඉන්නවා.
මොකද බොලව් මේ???

---------------------------------------------------------------------------------------
ටිකවෙලාවකින්: දැන් පැටව් 3 shape. 3 ම වලි අම්මත් එක්ක.
4 ටම බිස්කට් දුන්නම ඔක්කොම වලි පැත්තකින් තියලා කන්න ගත්තා.
කන ගමන් හොරෙන් ඉස්සිලා බලලා ගොරවනවා.
පූස් අම්මා එළියට ගිහින් ආව නිසා මොනවා හරි ඉවක් ඇවිත්ද?

Last edited: