මොංගල් පූස්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පූස් ප්‍රශ්නයක්... :shocked:
    අපේ ගෙදර පූසෝ 4 ක් ඉන්නවා. පූස් අම්මයි, පැටව් 3 යි.
    උන් 4 ම මාර සමඟියෙන් හිටියේ. පූස් අම්මා වුනත් පැටවුන්ට මාර ආදරෙයි. :love:
    ඒත් අද උදේ අමුතු වැඩක්. :baffled:
    පූස් අම්මා උදේම එළියට ගිහින් ආවම තමයි මේක පටන් ගත්තේ.
    පූස් පැටව් 3 න් හුරතල්ම වගේ පූස් පැටියා පූස් අම්මව දකිනකොට ගොරවනවා.
    ළඟට එන්න දෙන්නේ නෑ කෑගහනවා හෙන හයියෙන්. :angry:
    පූස් අම්මගේ පැත්තේ ඉඳන් එක පැටියෙක් අර ගොරවන එකා දිහා බලාගෙන ගොරවනවා.
    ඒත් එයත් පූස් අම්මට බයයි වගේ. එයාගේ ළඟට යන්නෙත් නෑ.
    ඔය ඔක්කොම ටික වෙලාවක් බය වෙලා බලාගෙන හිටියා අනිත් පැටියා.
    ඊට පස්සේ අර අම්මට බය වුන එකා ළඟට ගිහින් ටිකක් වෙලා හිටියා.
    ඊට පස්සේ ඌ අර අනිත් ගොරවන එකා, ඒ කිව්වේ පූස් අම්මගේ පැත්තේ ඉඳන් කෑගහන එකාට බනින්න ගත්තා හොඳටම ගොරවා ගොරවා. :angry:
    පූස් අම්මා හොඳටම බයවෙලා වගේ දුකින් බලා ඉන්නවා. :sorry:
    මොකද බොලව් මේ???:confused::confused::confused:

    ---------------------------------------------------------------------------------------

    ටිකවෙලාවකින්: දැන් පැටව් 3 shape. 3 ම වලි අම්මත් එක්ක.
    4 ටම බිස්කට් දුන්නම ඔක්කොම වලි පැත්තකින් තියලා කන්න ගත්තා. :lol:
    කන ගමන් හොරෙන් ඉස්සිලා බලලා ගොරවනවා. :lol:
    පූස් අම්මා එළියට ගිහින් ආව නිසා මොනවා හරි ඉවක් ඇවිත්ද? :confused:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380

    සාමාන්යයෙන් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත, පැටව් ලොකු වුණාට පස්සෙ පූසි එලවනව පැටව් ටිකව
     
    • Like
    Reactions: Dishta Didin

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    සාමාන්‍යයෙන් පුසී ආයේ පැටව දාන්න ඉන්න කොට නම් පරණ පැටවූ එක්ක ලගට එන්නේ නෑ ..එත් පුසී තමයි ගොරවන්නේ ....පුස් පැටවූ ලොකු වෙනකොට නම් පිරිමි පැටවූ අතර රණ්ඩු යනවා ...අපේ ගෙදර ඉන්නවා දෙන්නෙක් ...එකට කෑ ම කනවා ..හිටපු ගමන් මරා ගන්නවා
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සාමාන්යයෙන් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත, පැටව් ලොකු වුණාට පස්සෙ පූසි එලවනව පැටව් ටිකව

    සාමාන්‍යයෙන් පුසී ආයේ පැටව දාන්න ඉන්න කොට නම් පරණ පැටවූ එක්ක ලගට එන්නේ නෑ ..එත් පුසී තමයි ගොරවන්නේ ....පුස් පැටවූ ලොකු වෙනකොට නම් පිරිමි පැටවූ අතර රණ්ඩු යනවා ...අපේ ගෙදර ඉන්නවා දෙන්නෙක් ...එකට කෑ ම කනවා ..හිටපු ගමන් මරා ගන්නවා

    Thanks bro...
    වෙලා තියෙන්නේ වෙන ඉවක් ඇවිත් පැටවුන්ට.
    පූස් අම්මා රණ්ඩු කරලා එන්න ඇත්තේ තව පූසෙක් එක්ක...
    උගේ ඉව වෙන්න ඇති.
    බිස්කට් කන අතරේ පූස් අම්මගේ ඇඟට පව්ඩර් දාලා හොඳට පිහදැම්මා රෙදි කෑල්ලකින්.
    දැන් හරි. සද්දේ දාපු එක්කෙනා ටික වෙලාවකින් පූස් අම්මා ළඟට ගිහින් සමාව ගත්තා.
    පූස් අම්මා එයාව නෑව්වා.
    4 ම නිදි දැන්. :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පූස් ප්‍රශ්නයක්... :shocked:
    අපේ ගෙදර පූසෝ 4 ක් ඉන්නවා. පූස් අම්මයි, පැටව් 3 යි.
    උන් 4 ම මාර සමඟියෙන් හිටියේ. පූස් අම්මා වුනත් පැටවුන්ට මාර ආදරෙයි. :love:
    ඒත් අද උදේ අමුතු වැඩක්. :baffled:
    පූස් අම්මා උදේම එළියට ගිහින් ආවම තමයි මේක පටන් ගත්තේ.
    පූස් පැටව් 3 න් හුරතල්ම වගේ පූස් පැටියා පූස් අම්මව දකිනකොට ගොරවනවා.
    ළඟට එන්න දෙන්නේ නෑ කෑගහනවා හෙන හයියෙන්. :angry:
    පූස් අම්මගේ පැත්තේ ඉඳන් එක පැටියෙක් අර ගොරවන එකා දිහා බලාගෙන ගොරවනවා.
    ඒත් එයත් පූස් අම්මට බයයි වගේ. එයාගේ ළඟට යන්නෙත් නෑ.
    ඔය ඔක්කොම ටික වෙලාවක් බය වෙලා බලාගෙන හිටියා අනිත් පැටියා.
    ඊට පස්සේ අර අම්මට බය වුන එකා ළඟට ගිහින් ටිකක් වෙලා හිටියා.
    ඊට පස්සේ ඌ අර අනිත් ගොරවන එකා, ඒ කිව්වේ පූස් අම්මගේ පැත්තේ ඉඳන් කෑගහන එකාට බනින්න ගත්තා හොඳටම ගොරවා ගොරවා. :angry:
    පූස් අම්මා හොඳටම බයවෙලා වගේ දුකින් බලා ඉන්නවා. :sorry:
    මොකද බොලව් මේ???:confused::confused::confused:

    ---------------------------------------------------------------------------------------

    ටිකවෙලාවකින්: දැන් පැටව් 3 shape. 3 ම වලි අම්මත් එක්ක.
    4 ටම බිස්කට් දුන්නම ඔක්කොම වලි පැත්තකින් තියලා කන්න ගත්තා. :lol:
    කන ගමන් හොරෙන් ඉස්සිලා බලලා ගොරවනවා. :lol:
    පූස් අම්මා එළියට ගිහින් ආව නිසා මොනවා හරි ඉවක් ඇවිත්ද? :confused:

    අපෙත් ඔිකම වුනා බං :dull: :dull:
    පැටව් ටිකක් ලොතු වුනාට පස්සෙ උන් පූස් අම්මට එන්න දුන්නෑ ගොරවල එලෙව්ව :dull: :dull:
     
    • Like
    Reactions: Dishta Didin

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පූස් ප්‍රශ්නයක්... :shocked:
    අපේ ගෙදර පූසෝ 4 ක් ඉන්නවා. පූස් අම්මයි, පැටව් 3 යි.
    උන් 4 ම මාර සමඟියෙන් හිටියේ. පූස් අම්මා වුනත් පැටවුන්ට මාර ආදරෙයි. :love:
    ඒත් අද උදේ අමුතු වැඩක්. :baffled:
    පූස් අම්මා උදේම එළියට ගිහින් ආවම තමයි මේක පටන් ගත්තේ.
    පූස් පැටව් 3 න් හුරතල්ම වගේ පූස් පැටියා පූස් අම්මව දකිනකොට ගොරවනවා.
    ළඟට එන්න දෙන්නේ නෑ කෑගහනවා හෙන හයියෙන්. :angry:
    පූස් අම්මගේ පැත්තේ ඉඳන් එක පැටියෙක් අර ගොරවන එකා දිහා බලාගෙන ගොරවනවා.
    ඒත් එයත් පූස් අම්මට බයයි වගේ. එයාගේ ළඟට යන්නෙත් නෑ.
    ඔය ඔක්කොම ටික වෙලාවක් බය වෙලා බලාගෙන හිටියා අනිත් පැටියා.
    ඊට පස්සේ අර අම්මට බය වුන එකා ළඟට ගිහින් ටිකක් වෙලා හිටියා.
    ඊට පස්සේ ඌ අර අනිත් ගොරවන එකා, ඒ කිව්වේ පූස් අම්මගේ පැත්තේ ඉඳන් කෑගහන එකාට බනින්න ගත්තා හොඳටම ගොරවා ගොරවා. :angry:
    පූස් අම්මා හොඳටම බයවෙලා වගේ දුකින් බලා ඉන්නවා. :sorry:
    මොකද බොලව් මේ???:confused::confused::confused:

    ---------------------------------------------------------------------------------------

    ටිකවෙලාවකින්: දැන් පැටව් 3 shape. 3 ම වලි අම්මත් එක්ක.
    4 ටම බිස්කට් දුන්නම ඔක්කොම වලි පැත්තකින් තියලා කන්න ගත්තා. :lol:
    කන ගමන් හොරෙන් ඉස්සිලා බලලා ගොරවනවා. :lol:
    පූස් අම්මා එළියට ගිහින් ආව නිසා මොනවා හරි ඉවක් ඇවිත්ද? :confused:

    සමහර නොසන්ඩාල පුසෝ ඉන්නවා බන් අම්මව ගෙදරින් පන්නනවා ඊලගට අනිත් පැටවුන්වත් බලපන්කෝ ඔය පුසී උ‍බලගේ ගේ අත ඇරලා යනවා .
     
    • Like
    Reactions: Dishta Didin

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මන් පුස් කතා වලට අසයි පුසොන්ව සැබෑ ලෝකේ පෙන්න බෑ..
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    අපේ ගෙදරත් ඉන්නවා බිස්කට් පූසෙක්.අපි උට බිස්කට් පූසා කියන්නේ උට කොච්චරවත් බිස්කට් කන්න ඕනෑ.
    බිස්කට් පෙට්ටිය තියන තැන ඉදලා මොර දෙනවා කවුරුහරි එතෙන්ට ගියොත්
    කකුලෙ එතෙනවා බිස්කට් ඕන උනාම
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අපේ ගෙදරත් ඉන්නව නාම්බෙක්... උට කඩදාසියක් පොඩිවෙන සද්දේ ඇහුනත් ඇති...ඒ යෝදයට බිස්කට් පෙන්න බෑ.
    දැන් වූ අයාලේ යනවා...ගිහින් එනකොට හිස් අතින් එන්නේ නෑ...තා පුසියෙකුත් එක්කයි එන්නේ
    .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මං පොඩි කාලේ පූසො ගොඩාක් ඇති කළා. එක පූසෙක් හිටියා ඌ හැමදාම මම ඉස්කෝලේ යද්දි තාප්පේ උඩට නගිනවා ඒ තාප්පේ උඩට නැග්ගාම මම ඉස්කෝලේ ගිහින් එද්දි ඈත තියාම පේනවා මූ ආපහු තාප්පේන් බහින්නේ මං ඉස්කෝලේ ගිහින් ආවම.එක දවසක් මම ඉස්කෝලේ යද්දි මූ තප්පේ උඩ හිටියා හැබැයි මම එන වෙලාවේ මූ හිටියේ නෑ.ගෙදර අයටත් පුදුමයි.එදා දවසම ඌ ආවේ නෑ.ගෙදර හැම තැනම හෙව්වත් ආවේ නෑ. මූ කවුරු නැතත් මම කතා කරද්දි කොහේ හිටියත් දුවන් එනවා.හැබැයි මූ දවස් ගානක් ආවෙ නෑ. ටික දවසකින් ගෙදර ඉන්න බැරි තරමට කුණු ගදක් ආවා.හොයලා බලද්දි තමයි දැක්කේ ගෙදර මිදුලේ තාප්පෙට හේත්තු කරලා තිබ්බ පරණ කබඩ් එකයි තාප්පෙයි අතර ඌ මැරිලා ඉන්නවා.ඒ කබඩ් එකත් එක්ක තියෙන තාප්පේ උඩ තමයි ඌ හැමදාම ඉන්නේ මම එනකල්. එදා සමහර විට කබඩ් එක උඩ හිටපු මොකෙක් හරි සතෙක් අල්ලන්න කබඩ් එක උඩට පැනපු වෙලවේ මූව කබඩ් එකයි තාප්පේයි අතරට වැටෙන්න ඇති.ඊට පස්සේ පූසෝ හදන එක එපා උනා

    ඊට කාලෙකට පස්සේ පාරේ රස්තියාදු ගගහ හිටපු පුසෙක්ව ගෙනත් හැදුවා .ඒ කාලේ අපේ ගෙවල් පැත්තට ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා ගෙවල් වල හිටපු බල්ලොන්ට පූසොන්ට බෙහෙත් විද්දා.මන් අපේ පූසව ගෙනියන්නේ නැතුව හිටියා.ඒත් අල්ලපු ගෙදර අක්කා ඇවිල්ලා බලෙන්ම ඌව අරන් ගිහින් බෙහෙත් විද්දෙව්වා.බෙහෙත් විද්ද දවසේ ඉදලා ඌ මත් එක්ක තරහින් හිටියේ කෑම කෑවෙත් නෑ.ටික දවසකින් ඌ යන්න ගිහිල්ලා ආපහු ආවේ නෑ.පස්සේ දවසක් මන් දැක්ක ඌ අපේ ගෙවල් ලගම වෙන ගෙදරක ඉන්නවා. මාව දැක්ක ගමන් බය වෙලා වගේ දුවනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බෙහෙත් විද්ද දවසේ ඉදලා ඌ මත් එක්ක තරහින් හිටියේ කෑම කෑවෙත් නෑ.ටික දවසකින් ඌ යන්න ගිහිල්ලා ආපහු ආවේ නෑ.පස්සේ දවසක් මන් දැක්ක ඌ අපේ ගෙවල් ලගම වෙන ගෙදරක ඉන්නවා. මාව දැක්ක ගමන් බය වෙලා වගේ දුවනවා

    කමක් නෑ බං අකාලෙ මැරෙන්නෙ නැතුව, කොහෙහරි හිටියට කමක් නෑ..
    අපේ පූසො දෙන්නට මොකද වුණේ කියල මම මේ කල්පනා කෙරුවෙ..
    වෙන ගෙදරක හරි ඉන්නවනං හිතට සැනසිල්ලයි. සමහරක් වෙලාවට පාර පනිනකොට වාහනවලටත් අහු වෙනවනෙ :(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    කමක් නෑ බං අකාලෙ මැරෙන්නෙ නැතුව, කොහෙහරි හිටියට කමක් නෑ..
    අපේ පූසො දෙන්නට මොකද වුණේ කියල මම මේ කල්පනා කෙරුවෙ..
    වෙන ගෙදරක හරි ඉන්නවනං හිතට සැනසිල්ලයි. සමහරක් වෙලාවට පාර පනිනකොට වාහනවලටත් අහු වෙනවනෙ :(

    ඉන්නවානම් ළග පාතම තමයි ඉන්න ඕනේ මොකද මිනිස්සුන්ට වගේ නෙමේ පූසොන්ට බල්ලොන්ට අලුත් පරිසර වලට හුරු වෙන්න අමාරුයි.ඒ නිසා උන් ගොඩාක් දුර ගිහින් නවතින්නේ නෑ. එහෙම නැත්තන් ඉතින් කවුරු හරි මරලා දාලා.තිරිසන්නු වගේ මිනිස්සු ඉන්නවනේ බන්. දවසක් මම දැක්ක පාර කොල්ලො කට්ටියක් පොඩි බලු පැටියෙක්ව පාර අයිනේ තිබ්බ තාප්පේකට දමලා ගහනවා මූ ආපහු අමාරුවෙන් යන්නෙත් ඒ ලමයි ගාවටමයි ආපහු ලගට ගියාම අපහු උස්සලා අරගෙන තාප්පෙට ගහනවා.
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    giphy.gif
     
    • Like
    Reactions: WhiteWalker