මොංගල් වැඩක් කලා HELP!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    48,319
    2
    48,364
    113
    Toyota Lanka eken service kalamath oya wage thama.

    Mama nam oil capacity eka 4.2L nisa service ekata giyama Unimo eken 4L can ekak witharai daganne. Engine eka athuleth tikak ithiri wenawane.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,393
    3
    117,434
    113
    Gampaha
    ඔයිල් බලන වෙලාවෙ වාහනේ සමතලා පොළොවක ලෙවල් එකේ තිබුණද?

    ඔයිල් බලනකොට කූර ඇදල, පිහදාල ආයෙ කූර දාලයි බලන්න ඕනෙ.
    3cm උඩට පෙන්නන්න ඇත්තෙ ස්ටාට් කෙරුවම උඩට ඔයිල් ස්ප්‍රේ වෙලා වෙන්න ඇති.

    යටින් යවන එක තමයි ලේසිම වැඩේ.
    වාහනේ ජැක් එක ගහල, රෝදෙට අඩයක් හරි බ්ලොක් ගල් දෙකක් හරි තියල උස්සගන්න.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,299
    12,266
    113
    127.0.0.1:8080/Kandy
    Ow but cooldown wenakam inna one nane, ehema wunoth kawadawath service station ekn replace karanna wenne na

    Ohoma ewa wena nisane eka limit ekak nathuwa range ekak deela thiyenne ape unta kasanawane upper limit ekata thibbe nathnam.
    mama nam gedarane oil maru karanne. anisa oya prashna na. oil maru karala ganata danawa. ilaga dawase ude madi nam tikak danawa. max level ekata wada tikak aduwen tiyanne. 2mm wage.
     
    • Like
    Reactions: RealityOfX

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,448
    20,573
    113
    Fantasy
    ඕක කිසි අවුලක් වෙන්නෙ නෑ.
    ඒත් ඕක හරි ලෙවල් එකට තිබ්බෙ නැත්තම් උබට කෑම කන්ඩ බෑ වගේ ලෙඩක් තියෙනවා නම් හෙට ෆාමසියකින් සිරින්ජෙකුයි, සේලයින් බටේකුයි අරන් අදින්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,319
    2
    48,364
    113
    mama nam gedarane oil maru karanne. anisa oya prashna na. oil maru karala ganata danawa. ilaga dawase ude madi nam tikak danawa. max level ekata wada tikak aduwen tiyanne. 2mm wage.
    mage 4L can ekak haluwama gaanata enawa.

    ty3CuEi.png
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,180
    1,234
    113
    selain batenm podi wedi. Level bate size eke batayak dala katin edapan. Katat enna kalin penawa bate digata dattama. Kataata poddak awath ganak naaa bn. Meren na. Gilinne nathuwa thuu dapan. Oya wahana hadana un diseal bona hetiyata oka mokdda
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,962
    113
    කූර පිහින්නෙ නැතුව නිකන් ඇදල බැලුවද දන්නෑ.
    kooranam pihademma. eth prashne eka eka welawata eka eka level ena eka. 100ml wage thamai demme
    බීම බටයක් කටට තියල උරපන්
    Heta ude paandarama aayi level eka balala eth wedinam oka thamai karanna wenne