මොකක්ද කරන්නේ ?

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මටත් තියනව එහෙම ආසාවක් . මගේ පරන කෙල්ල ගැන . කවදාවත් ලබාගන්නත් බෑ . ඒ උනාට එයා තරම් වෙන කිසිම එකක් සෙට් නෑ .

    :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් තියනව එහෙම ආසාවක් . මගේ පරන කෙල්ල ගැන . කවදාවත් ලබාගන්නත් බෑ . ඒ උනාට එයා තරම් වෙන කිසිම එකක් සෙට් නෑ .

    මාර සින් එක බං එක නම්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    your choice.oya gena hithanawa kiyanne loop ekaka stuck wenawa.kawadawath answer ekak enne ne.ekko marenakan loop eke stuck wenawa.risk minimize karala obessions karanna balapan.

    :(

    එච්චරටම අමාරුවක් තියනවා නං 90% ක 95% චාන්ස් එකක් තියනවා උට ඒක ඇචීව් කරගන්න පුලුවන් වෙන්න.

    එහෙම කියන්න බෑ බං... කොච්චර අමාරුවක් තිබ්බත් කරන්න බැරි දේවල් තියනව
     
    මටත් තියන ප්‍රශ්ණයක් ..:sorry:
    මම හිතං හිටියෙ මට විතරයි මෙහෙම විකාර ප්‍රශ්ණ තියෙන්නෙ කියලා ....:(
    මමම් තීරණයක් ගන්න බැරුව ඔහේ ඉන්නවා ...... :dull:
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    උඹ හිතාපං උඹට තියනවා ලොකු ආසාවක්(obsession එකක්) , එක තමයි උබේ තියන එකම/ ලොකුම ආසාව... හැබැයි එක achieve කරගන්න මාර අමාරුයි.. සමහර විට උබේ life එක පුරාම එක වෙනුවෙන් මහන්සි උනත් එක achieve කරගන්න බෑ... අනික උඹ එක achieve කරගන්න ගිහිල්ල fail උනොත් අන්තිමට උඹට කිසි දෙයක් නෑ, වෙච්ච මහන්සිය/stress එක විතරයි...

    උඹට ඕනේ නම් එක පස්සේ යන්නේ නැතුව normal life එකක් ගෙවන්න පුළුවන්.. හැබැයි හැමතිසේස්ම උඹේ ඔලුවේ දුවනවා අර දේ ලබාගන්න බැරි උනානේ කියල.. එතකොට උඹට ලොකු මහන්සියක් වෙන්න වෙන්නේ නෑ, stress එකක් නෑ , ඔක්කොම කරලත් fail උනොත් වෙන කලකිරීම විඳින්න වෙන්නේ නෑ... හැබැයි උඹට කවදාවත් ජිවිතේ තෘප්තිමත් වෙන්න වෙන්නෙත් නෑ.... උදාහරණ විදියට උඹට රසම කෑමක් උනත් enjoy කරන්න බෑ අරක ඔලුවේ වැඩ කරන නිසා , sex කරත් ලොකු ආතල් එකක් දැනෙන්නේ නෑ .....etc

    උඹ මොකක්ද ගන්න තීරණේ? අදහසක් කියපල්ලා බලන්න..

    Whitewaker ta manchester යන්න ඕන උනා ඌ ගියා

    AnuradhaRa ට රෙදි දාන්න Threadmill එකක් ගන්න ඕන උනා ගත්තා

    Emios ට ඔසී යන්න ඕන උනා ගියා

    Kasun ට කෑල්ලගේ කකුල් ලෙවකන්න ඕන උන ලෙව කෑව