මොකක්ද බන් මේ ලංකාවෙ ටැක්ස් එක

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,014
    10,309
    113
    අරමුදලක් අටවා ගන්න එක තමයි ටැක්ස් එකෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමේ :ROFLMAO: 🤌
    Dog Smirk GIF
     
    • Like
    • Haha
    Reactions: Erzo and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මම අද වෙනකම් හොයල නෑ ඔය ටින්,ටැක්ස් හුත්තවල් ගැන.

    දැන් නිකමට හෙව්වා.

    උබ හිතපන් මම මාසෙට කෝටි 3ක් ඉන්කම් එකක් ගන්නවා. හැබැයි ඒක ඩිරෙක්ට් ඩුබායි බැංකු එකවුන්ට් එකකට යන්නෙ.

    මම ඩුබායි එකෙන් මාසෙ ගානෙ ලංකාවට ලක්ෂ 100 ගානෙ ට්‍රාන්ස්ෆර් කරනව ඔන්ලයින් බෑන්කින් හරහා.

    එතකොට කොහෙන්ද මගෙ ඉන්කම් එක ටැක්ස් වෙන්නෙ?

    අනිත් එක, රට ඉදන් මාසෙකට ලක්ෂෙට වඩා (එකම ගාණ නොවී අඩු වැඩි වශයෙන් ) සල්ලි එවද්දි ඒකත් ටැක්ස් වෙනවද?

    අනික් කේස් එක, ටැක්ස් එකෙන් බේරෙන්න පුළුවන් ද මොනා හරි කරල?
    උඹ සල්ලි පාක් කරන රටේ tax නැත්තන් එහෙ තියන කන් අවුලක් නැ, ඒත් උඹ ඒවා ලංකාවට ගේනවානම් ගෙන currency එක අනුව වදිනවා. foreign ගෙනාවොත් 15%, නැත්තන් LKR ආවොත් ඉතින් අනිත් උන්ට වගේ 36% වෙනකන් වදිනවා.

    මට තේරෙන්නෙ නැති එක තමා, හිතපන්කො කවුරුහරි එකෙක් උඹට මාසෙක්ට ගානක් සල්ලි දානවා කියලා ලංකාවට. අන්න ඒක ටැක්ස් වෙනවද නැද්ද? නැත්තන් දාන එකා පවුලේ එකෙක් නොවේනම් ටැක්ස් වෙනවද?
     
    • Wow
    Reactions: Erzo

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,309
    113
    උඹ සල්ලි පාක් කරන රටේ tax නැත්තන් එහෙ තියන කන් අවුලක් නැ, ඒත් උඹ ඒවා ලංකාවට ගේනවානම් ගෙන currency එක අනුව වදිනවා. foreign ගෙනාවොත් 15%, නැත්තන් LKR ආවොත් ඉතින් අනිත් උන්ට වගේ 36% වෙනකන් වදිනවා.

    මට තේරෙන්නෙ නැති එක තමා, හිතපන්කො කවුරුහරි එකෙක් උඹට මාසෙක්ට ගානක් සල්ලි දානවා කියලා ලංකාවට. අන්න ඒක ටැක්ස් වෙනවද නැද්ද? නැත්තන් දාන එකා පවුලේ එකෙක් නොවේනම් ටැක්ස් වෙනවද?
    මටත් දැනගන්න ඕනෙ. කලින් කෙනෙක් කිව්වෙ ඒවා personal transactions කියලා.
     
    • Like
    Reactions: Erzo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මටත් දැනගන්න ඕනෙ. කලින් කෙනෙක් කිව්වෙ ඒවා personal transactions කියලා.
    මම අහන්නෙ හිතපන්කො උඹ රට සල්ලි පාර්ක් කරනවා කියලා. පස්සෙ උඹට පුලුවන් ඕකෙන් මෙහෙට ටික ටික ගන්න හරියට කවුරුහරි උඹට ඩොනේශන් දානවා වගේ. ලංකාවෙ ගයිඩ්ලා ඕනතරම් සුඩ්ඩන්ගෙන් සල්ලි කඩන්නෙ. අන්න ඒ වගේ. එතකොට ඕක කොහොමද මේ ටක්ස් සීන් එකට අහුවෙන්නෙ?

    හිතපන්කො මිනිහා රට ගිහින් ගෑනිට සල්ලි එවනවා, එහෙම උනාම relationship එක ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්නේ. ඒත් donation වගේ සීන් වලදි ඕක කොහොමද බලන්නෙ?
     
    nidarsha91

    Well-known member
  • අපරාදෙ උගෙන් අහගන්න තිබ්බෙ බන්
    අහගන්න නෙමේ අන්තිමට කහගන්න තමයි වෙන්නෙ ඒ වගේ අම්මන්ඩිලගෙන් වංචා කරන්න ඉගෙන ගෙන. හුඟක් රටවල් වල එක එක විදියෙ බදු ප්‍රතිපත්ති තියෙනවනෙ මචන්. ලංකාවෙ ප්‍රශ්නෙ බදු ගෙවන තරමට සාපේක්ෂව සිදු වෙන ජීවන තත්ව ඉහල නැංවීමේ කාර්‍යයන් අඩු වෙලා තියෙන එකනෙ. ඒත් ඉතින් බන් අපි මොකද බන් ඒකට කරන්නෙ? එකෙක්ට එකෙක් නෑ අතට කීයක් හරි ආවම අපේ හරි ලොකු සිංහලයො. තව එකෙට උදව් කරන්නෙ නෑ වචනෙකින්වත්. හැබැයි තමන්ට කෙලවීගෙන එද්දි අම්මෝ එකට එකතු වෙලා කියල පිටින් පෙන්නල රට හදන්න පෝලිමේ දුවනවා.

    උඹට ඒ බදු ප්‍රතිපත්ති ගැළපෙන්නෙ නැත්තන් වෙන රටකට සංක්‍රමණය වෙයන්. නැතුව බදු වංගු ගහන්න හරි බදු ප්‍රතිපත්ති වලට විරුද්ධව ස්ටේශන් එක ඉස්සරහට හරි යන්න එපා. සෝෂල් මීඩියා වල අදහස් ලියන්නත් යන්න එපා.

    01. වංගු ගහන්න හුරු වුණාම ඕක පුරුද්දට යනවා මචන්. ඊට පස්සෙ වෙන රටකට ආවමත් සල්ලි නොදී කෑම කන්න, හොර විදියට සල්ලි නොදී ප්‍රවාහන සේවා භාවිතා කරන්න විතරක් නෙමෙයි, ස්ට්‍රීට්ස් වල ඉන්න තමන්ගෙ මහන්සියෙන් සින්දුවක් කියල හරි යූරො සතයක්, පෙනියක් හොයාගන්න මිනිස්සුන්ට සල්ලි දානව වගේ පෙන්නල උන්ගෙනුත් තව කීයක් හරි හොරාකන්න "පුරුද්දක් ඇති වෙනවා." ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන සමීකරණෙට ඕක දැම්මම, මොන ලෝකෙ ගියත් අර කැත පුරුදු උඩට එනවා.

    02. පවුලෙ මිනිස්සුන්ට ආදරෙයි නං, රටවල් වල සල්ලිකාරයන්ගෙ තුවක්කු උණ්ඩෙකට උඹේ පවුලෙ උන්ව අහු කරවන්න එපා. කඩේ ගියත්, විරුද්ධව කතා කළත් උන්ට වුවමනාවක් නැති වුණාම සාක්ෂි ඉතුරු කරන්නෙ නෑ උන්.

    හරි විදියට බදු ගෙවන්න තේරෙන්නෙ නැත්තන්, ඔය ගැන රජයෙන් නිකුත් කරල තියෙන ඩොකියුමන්ට්ස් ඔක්කොම NotebookLM එකට දාල Podcast එකක් හදාගනින්. ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ පිරිසිඳුයි. උඹට ජය මචන්
     
    • Like
    • Wow
    Reactions: Erzo and nipund

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට තේරෙන්නෙ නැති එක තමා, හිතපන්කො කවුරුහරි එකෙක් උඹට මාසෙක්ට ගානක් සල්ලි දානවා කියලා ලංකාවට. අන්න ඒක ටැක්ස් වෙනවද නැද්ද? නැත්තන් දාන එකා පවුලේ එකෙක් නොවේනම් ටැක්ස් වෙනවද?
    මම දන්න විදිහට ඩික්ලෙයාර් කරන විදිහ අනුව තමයි. ෆොරින්ග් රෙසිඩන්ට් (දවස් 183 කට වඩා ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්) එවන රෙමිටන්ස් නම් ටැක්ස් නෑ...

    හැබැයි ඔඩිට් එකකදී ඔප්පු කරන්න ක්‍රමයක් ඕන වෙයි... NRFC account එකකට වගේ එන සල්ලි නම් කිසිම කේස් එකක් නැතිවෙයි... නැත්නම් වීසා සහ එහේ බැංකු statement ඕන වෙයි... හැබැයි ඉතින් ඔඩිට් එකකට ගියොත් තමයි...
     
    • Wow
    Reactions: Erzo

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    Simple solution..

    Opend Dubai bank account and transfer income to that account and use their debit card in Srilanka like a Habibi.

    You might need a proper visa and need to declare your income source as Dubai banks now ask income source.
     
    • Love
    Reactions: Erzo

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    උඹ සල්ලි පාක් කරන රටේ tax නැත්තන් එහෙ තියන කන් අවුලක් නැ, ඒත් උඹ ඒවා ලංකාවට ගේනවානම් ගෙන currency එක අනුව වදිනවා. foreign ගෙනාවොත් 15%, නැත්තන් LKR ආවොත් ඉතින් අනිත් උන්ට වගේ 36% වෙනකන් වදිනවා.

    මට තේරෙන්නෙ නැති එක තමා, හිතපන්කො කවුරුහරි එකෙක් උඹට මාසෙක්ට ගානක් සල්ලි දානවා කියලා ලංකාවට. අන්න ඒක ටැක්ස් වෙනවද නැද්ද? නැත්තන් දාන එකා පවුලේ එකෙක් නොවේනම් ටැක්ස් වෙනවද?

    චේතනාහං භික්කවේ කම්මං වදාමි.

    චේතනාව තමයි මෙතනදි වැඩගත් වෙන්නේ :yes:
     
    • Like
    Reactions: Erzo