මොකක්ද මේ මූ කියන්නේ?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම ඩිවලොප් කරන software එකක් github එකේ දැකල ඇමරිකන් එකෙක් මට මේල් එක්ක් දැම්ම ඒ සොෆ්ට්වෙයා එක උඩ ඌට ඕන වෙනස්කම් ටිකක් කරගන්න මාව හයර් කරන්න.

    ඔය බං පළවෙනි ඡේදෙන් කියන්නේ මොකක්ද?
    මට නෝමල් කඩ්ඩ පුුලුවන් ඒත් මේ යෝදය කියන ලබ්බ තේරෙන්නෑ.

    මොකක්ද මේ මූ කියන්නේ මාව හයර් කරල වැඩේ කරගත්තම software එකත් මූට අයිති වෙන්න ඕන මොකක් හරිද?

    nMu7jYv.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    A non-disclosure agreement is a legally binding contract that establishes a confidential relationship. The party or parties signing the agreement agree that sensitive information they may obtain will not be made available to any others. ... In this case, it may be called a mutual non-disclosure agreement

    උන්ගේ ප්‍රොජෙක්ට් එකක් කෝඩ් එක උන්ගේ . උබේ එක නෙමෙයි. උබේ එකට සමාන හරි වෙන එකක් .

    උබ ප්‍රශන අහන එක හොදයි තව රික්වාමන්ට් ගන්න
     
    නෑ බං. උන්ගෙ ඇති කෝඩ් එකක් නෑ. මගේ කෝඩ් බේස් එක උඩ උන්ගෙ වැඩක් කරගන්න අහන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    නෑ බං. උන්ගෙ ඇති කෝඩ් එකක් නෑ. මගේ කෝඩ් බේස් එක උඩ උන්ගෙ වැඩක් කරගන්න අහන්නේ.
    එනම් අහවල් එකටද කෝඩ් එක දෙන්නේ . මට පේන්නේ මේක උන්ගේ ප්‍රොජෙක්ට් එකක් උබෙන් උන් දෙන රික්වාම්න්ට් වලට nda එකක් ඉල්ලනවා . මට ලයින් වෙන විදියටනම් හූරං කන්න යන්නේ
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    එනම් අහවල් එකටද කෝඩ් එක දෙන්නේ . මට පේන්නේ මේක උන්ගේ ප්‍රොජෙක්ට් එකක් උබෙන් උන් දෙන රික්වාම්න්ට් වලට nda එකක් ඉල්ලනවා . මට ලයින් වෙන විදියටනම් හූරං කන්න යන්නේ
    මට පේන විදියට කරන්න යන්නේ මූ උගේ අවශ්‍යතාවයට ඇඩ් කරන ෆීචර්ස් එක්ක සොෆ්ට්වෙයා එක එළියට දාන්න එපා කියනව වගේ වැඩක් වගේ. ඒක ඉතින් සාදාරණයි.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    uta software eka wenas kam karal one. habai pitata eka denna epa kiyala neda kiyanne. mata therena widiyata.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම ඩිවලොප් කරන software එකක් github එකේ දැකල ඇමරිකන් එකෙක් මට මේල් එක්ක් දැම්ම ඒ සොෆ්ට්වෙයා එක උඩ ඌට ඕන වෙනස්කම් ටිකක් කරගන්න මාව හයර් කරන්න.

    ඔය බං පළවෙනි ඡේදෙන් කියන්නේ මොකක්ද?
    මට නෝමල් කඩ්ඩ පුුලුවන් ඒත් මේ යෝදය කියන ලබ්බ තේරෙන්නෑ.

    මොකක්ද මේ මූ කියන්නේ මාව හයර් කරල වැඩේ කරගත්තම software එකත් මූට අයිති වෙන්න ඕන මොකක් හරිද?

    nMu7jYv.png
    1. NDA (Non Disclosure Agreement) එකක් එවන්ඩ අහනවා උන්ගේ Requirement document එක උබට එවන්ඩ. ඒ කියන්නේ උන්ගේ අවශ්‍යතා ලේචනය (Requirement Document) උබට කාටවත් ලීක් කරන්ඩ බෑ කියන එකට එකග වෙන්ඩ ඕනේ.

    2. උන් අහනවා උබට එකග වෙන්ඩ පුලුවන්ද කියලා, උබව උන් හයර් කරලා SW එකක් උන්ට හැදුවොත්, එකේ code එක උන්ට අයිති වෙනවට.

    3. ඒ එක්කම අහනවා උබේ දෑනට තියෙන SW එකක් පාදක කරගෙන අළුත් එකක් හැදුවොත්, ඉන් පස්සේ උන් එක buy කෙරුවොත් හෝ agency licensing කෙරුවොත්, උබේ code එක උන්ට අයිති වෙනවට එකගද කියලා.

    ----
    උබට ඕනෙනම් මම reply එක කඩ්ඩෙන් ලියලා දෙන්නම්. ලියන්ඩ ඕනේ එක කියපන්