මොකක්ද යකෝ ඒ වුනේ?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් පැයකට විතර කලින් සෑහෙන්න කම්පනයට පත්වෙන සිද්ධියකට මුහුණ දුන්නා.
    හදිස්සියේ ළඟ කඩේකට ගියා.
    ගමේ දෙතුන් දෙනෙක් මං දිහා කන්න වගේ බැලුවනේ?
    මං වැඩිය කාවවත් ළං කරගෙන නැති ගමේ ගැන්සියේ නැති එකෙක්.
    ඒ වුනාට කවුරුත් මාත් එක්ක තරහා නෑ. හිත යටින් තරහා ඇති. ඒ වුනත් බොරුවට හරි හිනා වෙනවා.
    ඒත් කවුරුත්, අපේ පවුලේ හතුරොවත් කලින් ඒ විදියට රවලා බලලා නැහැනෙ?
    මොකක්ද ඒ වුනේ? තාම shock වෙලා ඉන්නේ? :angry:

    owa minissunge hati bnn ubata adla na wadiya hithala awl wenna yanna epa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ ගමේ සිස්ටම් එක හරිම භයානක එකක්. හැමෝම හැමෝටම කෙළවන්න හදන්නේ.
    බොහොම සුළු පිරිසක් විතරයි තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නේ.
    කෙලින් පහරදීම් නෙවෙයි, වටෙන් ගැහිලි යටින් ගැහිලි තියෙන්නේ.මොළේ පාවිච්චි නොකළොත් ජීවත්වෙන්න බෑ.
    ඇත්තටම මේක ජෝක් එකට අරන් වැටුන පෝස්ට් ටිකෙන් හිතේ අවුල ටිකක් අඩු වුනා.
    ඒත් එකපාරටම රවලා බලන්න තරම් වුන දේ තමයි හිතාගන්න බැරි?

    ඒ කියන්නේ මං ගැන වැරදි දෙයක් දන්න නිසා වෙන්න ඕනේ? :confused:
    ------ Post added on Nov 2, 2021 at 7:04 PM

    අනිවාරෙන් social anxiety තමා බන් ඔය.
    උබට තේරෙන්නෙ නෑ ඒක.
     
    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    social anxiety බ
    දැන් පැයකට විතර කලින් සෑහෙන්න කම්පනයට පත්වෙන සිද්ධියකට මුහුණ දුන්නා.
    හදිස්සියේ ළඟ කඩේකට ගියා.
    ගමේ දෙතුන් දෙනෙක් මං දිහා කන්න වගේ බැලුවනේ?
    මං වැඩිය කාවවත් ළං කරගෙන නැති ගමේ ගැන්සියේ නැති එකෙක්.
    ඒ වුනාට කවුරුත් මාත් එක්ක තරහා නෑ. හිත යටින් තරහා ඇති. ඒ වුනත් බොරුවට හරි හිනා වෙනවා.
    ඒත් කවුරුත්, අපේ පවුලේ හතුරොවත් කලින් ඒ විදියට රවලා බලලා නැහැනෙ?
    මොකක්ද ඒ වුනේ? තාම shock වෙලා ඉන්නේ?
    social anxiety බං. මටත් ඔහොම වෙනව. පොඩ්ඩක් කතා බහ කරල ඉඳපන් අනිත් එවුන් එක්ක
     
    • Sad
    • Like
    Reactions: Gihanjs and s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ගම් වල මිනිස්සුන්ට කොයිල් බන්. හොයලා බලපන් මඩක්වත් වැදිලද කියලා.
    මටත් සැක එහෙම තමා. මං වැඩිය මිනිස්සු එක්ක නැති වුනාට අම්මා තාත්තා හොඳට කතාබහ කරලා ඉන්න නිසා කොහොම හරි මේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි.
    අනිවාරෙන් social anxiety තමා බන් ඔය.
    උබට තේරෙන්නෙ නෑ ඒක.
    social anxiety බ

    social anxiety බං. මටත් ඔහොම වෙනව. පොඩ්ඩක් කතා බහ කරල ඉඳපන් අනිත් එවුන් එක්ක
    වෙන්නත් පුළුවන්. එහෙම නම් ඒකට බෙහෙත් ගන්න වුනත් කමක් නෑ බොරු චෝදනාවක් නෙවෙයි නම්.
    වෙනදාට අයියේ, මල්ලි කියලා කතාකරලා ෆුල් හිනා දාන, මං නොමිලේ පොඩි පොඩි tech support දෙන උන් රැව්වහම?
    පොඩි උන් විතරක් නෙවෙයි ලොකු උන් පවා. හිතාගන්න බැරිව ඉන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් පැයකට විතර කලින් සෑහෙන්න කම්පනයට පත්වෙන සිද්ධියකට මුහුණ දුන්නා.
    හදිස්සියේ ළඟ කඩේකට ගියා.
    ගමේ දෙතුන් දෙනෙක් මං දිහා කන්න වගේ බැලුවනේ?
    මං වැඩිය කාවවත් ළං කරගෙන නැති ගමේ ගැන්සියේ නැති එකෙක්.
    ඒ වුනාට කවුරුත් මාත් එක්ක තරහා නෑ. හිත යටින් තරහා ඇති. ඒ වුනත් බොරුවට හරි හිනා වෙනවා.
    ඒත් කවුරුත්, අපේ පවුලේ හතුරොවත් කලින් ඒ විදියට රවලා බලලා නැහැනෙ?
    මොකක්ද ඒ වුනේ? තාම shock වෙලා ඉන්නේ? :angry:
    කාටද ඡන්දෙ දුන්නෙ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    මේච්චර කාලයක් අනුන්ට පේන්නේ නැති නිසා මාස්ක් එක යටින් ඔරවල බලපු උන් දැන් මාස්ක් එක නතුවත් බලන්නේ එහෙමයි පුරුද්දට