මම නම් මචං නිකං දුන්නත් Sony Ericsson නම් ගන්නේ නෑ. මම ගාව sony ෆොනේ දෙකක් තිබ්බා දෙකම ලෙඩ වාට්ටු. ඉසේල්ලම තිබ්බා K750 යක් software දැම්මා 7 ,8 පාරක් .stuck වෙනවා ඉවරයක් නෑ. ලඟදි ගත්ත xperia mini pro එකක් උට හිතුනොත් තමයි sim එක ගන්නේ ..sim මාරු කරා කරන්න ඕනේ හැම දෙයක් ම කළා. ඒ අස්සේ එක දවසයි වැටුනේ වීදුරුව crack වුනා. එක හදා ගත්තා දැන් සිග්නල් එන්නේ අවාරෙට ඇට්ටි වැටෙනවා වගේ. මම දැන් ආයෙමත් නොකියා පරණ ලබ්බම පාවිච්චි කරනවා .තව මගේ යාලුවෙක් ලඟත් තිබ්බ Sony Ericsson එව්වා ඔක්කොම ලෙඩ වාට්ටු. Nokia Samsung ඒ අතින් දාහෙන් සම්පත්.
දැන් අලුතින් එන එව්වා නම් කොහොමද දන්නේ නෑ මම නම් ජීවිතේට Sony ෆොන් නම් ගන්නේ නැතෝ...