මොකක්ද හොද ? acer/dell/asus ?

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    දන්න අය experience එක්ක දැමු බලන්න හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියල. මම ලැප් එකක් ගන්න යන්නේ.

    මේ දවස් වල offer එකක් යනවා acer i5 e5-575g(12gb ram/2gb940mx/120gb ssd මචෝ මම මේක ගන්න හිතන ඉන්නේ ගාන 1කයි 8යි.

    මේක හොදද ? නැත්නම් dell හරි asus යන්නද ?

    please කවුරුහරි අදහසක් දෙන්ඩ