දන්න අය experience එක්ක දැමු බලන්න හොදම බ්රෑන්ඩ් එක මොකක්ද කියල. මම ලැප් එකක් ගන්න යන්නේ.
මේ දවස් වල offer එකක් යනවා acer i5 e5-575g(12gb ram/2gb940mx/120gb ssd මචෝ මම මේක ගන්න හිතන ඉන්නේ ගාන 1කයි 8යි.
මේක හොදද ? නැත්නම් dell හරි asus යන්නද ?
please කවුරුහරි අදහසක් දෙන්ඩ