මොකක් ගැනද බං උඹල මේ කතා වෙන්නෙ

priyade

Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    අනුරාධය බදින ගැනිට නම් දෙයියන්ගෙම පිහිටයි. මුගේ අදෝනාව අහගෙන ඉන්න වෙනවා ඉතින් ජිවිත කාලෙම. පවුල නඩත්තු කරන්න වෙන්නෙත් ඒ ගැනිට තමයි. කොරෙක්, අංගවිකල පොරක් බැන්ද වගේ තමයි ඉතින්.
    That's correct 👌
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,808
    113
    එලකිරි හන්දිය
    ශේප් එක එලකිරි එකේ ඉන්න එකම කෙල්ලට ලයින් දාන්න නේද හදන්නේ. හොරා !

    Note: ගේශි යනු කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකකින් සිටින කොල්ලෙක් බැවින් ඔහුට කියලා පු පලා ගැනීමේ අවදානමෙන් මිදෙන ලෙස සමස්ථ එලකිරි ජනතාව අනුරාධරාගෙන් ඉල්ලා සිටී.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ශේප් එක එලකිරි එකේ ඉන්න එකම කෙල්ලට ලයින් දාන්න නේද හදන්නේ. හොරා !

    Note: ගේශි යනු කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකකින් සිටින කොල්ලෙක් බැවින් ඔහුට කියලා පු පලා ගැනීමේ අවදානමෙන් මිදෙන ලෙස සමස්ථ එලකිරි ජනතාව අනුරාධරාගෙන් ඉල්ලා සිටී.
    එකිනෙක පරස්පර ප්‍රකාශ දෙකක්

    1. එළකිරියේ සිටින එකම කෙල්ල
    2. මේ ඉන්නෙ කොල්ලෙක්
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,808
    113
    එලකිරි හන්දිය
    එකිනෙක පරස්පර ප්‍රකාශ දෙකක්

    1. එළකිරියේ සිටින එකම කෙල්ල
    2. මේ ඉන්නෙ කොල්ලෙක්

    නිවැරදි කිරීමක්: එලකිරි එකේ ඉන්න එකම කෙල්ල නොව සක්‍රීය තත්වයේ පවතින එකම කෙලි ප්‍රොෆයිල් එක ලෙස නිවැරදි විය යුතු ය.
     
    • Haha
    Reactions: AnuradhaRa