දැනට Garment Sector එක්කට අදාල කම්පැනි එකක IT Department එකේ Networking & Hardware ජොබ් එකක් කරනවා. දැනට NVQ 4 තියෙනවා. ඉස්සරට තව ඉගෙන ගන්න හිතන් ඉන්නේ මොකද්ද කරන්න හොද Degree OR Diploma එක.අත්දැකිම් තියෙන අයගෙන් උපදෙස් අවශ්‍යයී.