මොකද්ද මම ගන්න ඕන තීරණය ??

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මොකද්ද මම ගන්න ඕන තීරණය ??

    fee47ff63ca5f98511cc510fb0891991.jpg

    2004-alto-lxi-1-30-093c7.jpg



    මචන්ලා මම ලක්ෂ 14 කට විතර කාර් එකක් බලනවා. option දෙකක් තියෙනවා.
    01. doctor sunny (FB 13)
    02. Alto LXI

    මොකද්ද මම ගන්න ඕන තීරණය ??
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Alto eka ganin ban. parana ewa ganna epa owa awrudu 20kata wada paranai patta gahapuwa thiyenne.. ubata garage ekema inna wei aran
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    රැකියාවට එහෙම දිනපතා පදවන්න නම් alto ඒක ගන්න, කලාතුරෙකින් පවුලේ උදවිය එක්ක ගමනක් යන්න නම් FB13 ඒක ගන්න.