මොකද්ද මේ දියසෙන් පගය ගන්න ආතල් එක.පන යනව ඕයි මේව බලල

wawula

Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.

    Mehemane bn naaki dial innawa thawama oya raja seen eka believe karana. Unta salli walata karanna dekuth na. Hamuduruwoth ithin survive wenawa un nisaa hamuduru rassawa nokara wena job kara kara. Mata hithena hati.

    නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.

    Mehemane bn naaki dial innawa thawama oya raja seen eka believe karana. Unta salli walata karanna dekuth na. Hamuduruwoth ithin survive wenawa un nisaa hamuduru rassawa nokara wena job kara kara. Mata hithena hati.
    ------ Post added on Nov 12, 2022 at 11:21 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දකුනේ එවුන් මිත්‍යාව පස්සේ 🏃
    අපේ හාමුජුරුවනේ කියලා පපුවට ගහගෙන තිරුපති ගිහින් ගොනෙක් බරට රත්තරන් දීලා වශී බෝල මිරික මිරික ඉන්න නාකි හම්පඩ මයිනෙක් ට පුක දෙන දකුනේ නූගත් තැරි බයියෝ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    සාදු සාදු අපි ඔබ එනකම් බාලා සිටියා.මේ රටට ලෝකයම දියසෙන් ධර්ම රාජ්‍ය වේවා .🙏
     
    • Haha
    Reactions: Cypress

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    waraddak kiyannath ba. demand eka anuwa thamai supply eka denna ona.:lol:
    Beaking news..!
    ඊයේ දින රාජාභිශේකවූ දියසෙන් රජු සිය අග්‍රාමාත්යවරයා ලෙස නානසාර හිමියන් පත්කරනු ඇති බවට විදෙස් මාධ්ය අදහස් පලකරයි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    don vito GIF
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අරගල යට යයි :lol: කොහොමද උබලව අන්දන්න බැහැපු ටීම් ඒක දෙන ආතල් :lol:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    lol...buddagama kiyana eka ivarai bn...thattayo pitipasse yanne natuwa pothakin igena ganna deyak karapan...
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    හැමදාම කියනවා වගේ මේ රට මෙහෙම හරි ඉතුරු උන එක ලොකු දෙයක් කියලා හිත හදාගනිල්ලා.නාමලයා next king කියලා කියන්න පේන බලන්න ඕන නෑ නේද බෝයිස්...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අරගල යට යයි :lol: කොහොමද උබලව අන්දන්න බැහැපු ටීම් ඒක දෙන ආතල් :lol:

    rajapakshala kisima lejjawak nathuwa janathawa andanawa kiyala neda uba kiyanne
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ගොන් පාට් වලට
    මානසික ලෙඩ්ඩුන්ට
    ලන්කාවෙ මීඩියා, ශෝශල් මීඩියා මාර තැනක් දෙනව නෙ බන්
    උන් දිහා බලන් අනික් උන් බනින තරමට රීච් එක වැඩියි
     

    Sen-lu

    Well-known member
  • නෑ බලපන්කෝ කරලා තියෙන වියදම. එහෙම ලොකු සල්ලියක් ඔය නගින හාමුදුරුවෝ ගාව තියෙනවා කියලා හිතන්න අමරුයිනේ කලින් එහෙම ප්‍රසිද්ද කෙනෙක්කුත් නෙවෙයි නෙ. ඊයේ ස්පොන්සර් එහෙමත් තියෙනවා දැක්කා.
    වෙන්න පුළුවන්. ඒ උනාට ඉන්න මිනිස්සු ගොඩ බලපංකො. ඒකනෙ අවුල. උඹ කියන විදියට ඔයවගේ මඩ ප්රෝපගැන්ඩ එකකුත් යනව තමා.