මොකද්ද සිංහලු මේ අලුතෙන් ඇවිත් තියන CT-100 රැල්ල. ටික් ටොක් එකේ තනි බීසනේ,
සමහරු ටේල් ලයිට් එක ගලවලා කියනවා හයි කැපෑසිටි ලුක් එක ඇවිත් කියලා
සමහරු තොරණ වගේ ලයිට් දාල
සමහරු කියන්නෙ ඒක තරං බයික් එකක් නෑ කියලා
මම ටික්ටොක් එකේ දවස් තුනකට විතර කලින් කමෙන්ට් එකක් දාල ඕකට තාම ඒකෙ එවුන් මට බනිනවා