මොකද්ද මේ 2000න් පස්සෙ සිංහලුන්ගෙ Bajaj CT-100 රැල්ල

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    මොකද්ද සිංහලු මේ අලුතෙන් ඇවිත් තියන CT-100 රැල්ල. ටික් ටොක් එකේ තනි බීසනේ,
    සමහරු ටේල් ලයිට් එක ගලවලා කියනවා හයි කැපෑසිටි ලුක් එක ඇවිත් කියලා
    සමහරු තොරණ වගේ ලයිට් දාල
    සමහරු කියන්නෙ ඒක තරං බයික් එකක් නෑ කියලා
    මම ටික්ටොක් එකේ දවස් තුනකට විතර කලින් කමෙන්ට් එකක් දාල ඕකට තාම ඒකෙ එවුන් මට බනිනවා :D :D
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,763
    113
    මොකද්ද සිංහලු මේ අලුතෙන් ඇවිත් තියන CT-100 රැල්ල. ටික් ටොක් එකේ තනි බීසනේ,
    සමහරු ටේල් ලයිට් එක ගලවලා කියනවා හයි කැපෑසිටි ලුක් එක ඇවිත් කියලා
    සමහරු තොරණ වගේ ලයිට් දාල
    සමහරු කියන්නෙ ඒක තරං බයික් එකක් නෑ කියලා
    මම ටික්ටොක් එකේ දවස් තුනකට විතර කලින් කමෙන්ට් එකක් දාල ඕකට තාම ඒකෙ එවුන් මට බනිනවා :D :D
    2000 න් පස්සෙ කටු නංගියෙක්ට කියල අ‍ැට දෙක චූ හිලෙන් එන ගාණට උරවගත්ත දවසක තමයි තේරෙන්නෙ සීන් එක. උන් වෙනම පරම්පරාවක්. වෙනම level එකක්. 😍
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,002
    10,287
    113
    සුපිරි බයික් එක. Full tank ගහගත්තා කියන්නෙ හිතෙන හිතෙන තැන යන්න පුලුවන්. හරියට service ටික කරලා මෝඩයා වගේ වලවල් බම්ප් වලින් දාන්නෙ නැතුව ගියානම් සුපිරි.
    Anyway, මමනම් custom වැඩවලට කැමති නෑ. එන විධිය හොඳයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    2000 න් පස්සෙ කටු නංගියෙක්ට කියල අ‍ැට දෙක චූ හිලෙන් එන ගාණට උරවගත්ත දවසක තමයි තේරෙන්නෙ සීන් එක. උන් වෙනම පරම්පරාවක්. වෙනම level එකක්. 😍
    High IQ වචන
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මොකද්ද සිංහලු මේ අලුතෙන් ඇවිත් තියන CT-100 රැල්ල. ටික් ටොක් එකේ තනි බීසනේ,
    සමහරු ටේල් ලයිට් එක ගලවලා කියනවා හයි කැපෑසිටි ලුක් එක ඇවිත් කියලා
    සමහරු තොරණ වගේ ලයිට් දාල
    සමහරු කියන්නෙ ඒක තරං බයික් එකක් නෑ කියලා
    මම ටික්ටොක් එකේ දවස් තුනකට විතර කලින් කමෙන්ට් එකක් දාල ඕකට තාම ඒකෙ එවුන් මට බනිනවා :D :D
    eeka thami umbata oowama suggest karanne
    meewatath banapan kiyala tiktok eka unath aulen aththe kara ganna deyak nathuwa ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    මොකද්ද සිංහලු මේ අලුතෙන් ඇවිත් තියන CT-100 රැල්ල. ටික් ටොක් එකේ තනි බීසනේ,
    සමහරු ටේල් ලයිට් එක ගලවලා කියනවා හයි කැපෑසිටි ලුක් එක ඇවිත් කියලා
    සමහරු තොරණ වගේ ලයිට් දාල
    සමහරු කියන්නෙ ඒක තරං බයික් එකක් නෑ කියලා
    මම ටික්ටොක් එකේ දවස් තුනකට විතර කලින් කමෙන්ට් එකක් දාල ඕකට තාම ඒකෙ එවුන් මට බනිනවා :D :D
    Japan bike ganna bari unama ehema hari hithala sanasenawa lanka puthun

    2000 න් පස්සෙ කටු නංගියෙක්ට කියල අ‍ැට දෙක චූ හිලෙන් එන ගාණට උරවගත්ත දවසක තමයි තේරෙන්නෙ සීන් එක. උන් වෙනම පරම්පරාවක්. වෙනම level එකක්. 😍
    Ko koheda innawada ehema karana un dapan balanna contact
    ------ Post added on Dec 17, 2025 at 7:13 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    Samahara un pitipasse mudguard ekath galawala padinne
    ඒක තමයි
    ඒකයි ටේල් ලයිට් එකයි ගලවලා දැම්මම හයි කැපෑසිටි බයික් කියලා පේනවා කියලා තමයි උන් වීඩියෝ දාන්නෙත්.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,002
    10,287
    113
    2000n passe kellonta theth wenne CT100 dkkm
    Saluting Aye Aye GIF by Pudgy Penguins

    හෙට උදේම තාත්තගෙ බයික් එක අරන් යනවා හොඳ ඇඳුමක් දාගෙන. 🥰💘