තමන්ට සියල්ල ලැබිලනං, කරදර ප්රශ්න නැත්තං, මිනිස්සු කොහොමත් පව් කරන්නෙ නෑ.. යහපත් විදියටයි ජීවත් වෙන්ඩ බලන්නෙ..
අනිත් අතට පව් කරන අයගෙ මොකක් හරි අවුලක් තියෙනව.. එයාල එහෙම කරන්නෙ, තමන්ට තියෙන තත්වය අනුව.. එයාලගෙ ප්රශ්න, නූගත්කම, මානසික තත්වය, දුප්පත් කම වගේ නොයෙක් හේතු බලපානව..
කෙනෙක් යහපත් වෙන්ඩයි, තව කෙනෙක් අයහපත් වෙන්ඩයි, මෙතන ලොකු මැජික් එකක් නෑ..
ඒ හින්ද දුකේදිත් පව් නොකර ඉන්න අය තමයි, මේ ලෝකෙ ඉන්න සාර්ථකම පුද්ගලයො..
සැපේදි පව් නොකර ඉන්ඩ කාටත් පුලුවන්..
මොකද උඹල මේ අදහස ගැන කියන්නෙ...

සමස්ථ අදහස ගනින්කො.. 
Ekane achchara salli tiyana custom officers la thanhawata loku loku pagaa gahanne