මොකද කියන්නෙ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    තමන්ට සියල්ල ලැබිලනං, කරදර ප්‍රශ්න නැත්තං, මිනිස්සු කොහොමත් පව් කරන්නෙ නෑ.. යහපත් විදියටයි ජීවත් වෙන්ඩ බලන්නෙ..
    අනිත් අතට පව් කරන අයගෙ මොකක් හරි අවුලක් තියෙනව.. එයාල එහෙම කරන්නෙ, තමන්ට තියෙන තත්වය අනුව.. එයාලගෙ ප්‍රශ්න, නූගත්කම, මානසික තත්වය, දුප්පත් කම වගේ නොයෙක් හේතු බලපානව..
    කෙනෙක් යහපත් වෙන්ඩයි, තව කෙනෙක් අයහපත් වෙන්ඩයි, මෙතන ලොකු මැජික් එකක් නෑ..

    ඒ හින්ද දුකේදිත් පව් නොකර ඉන්න අය තමයි, මේ ලෝකෙ ඉන්න සාර්ථකම පුද්ගලයො..
    සැපේදි පව් නොකර ඉන්ඩ කාටත් පුලුවන්..
    මොකද උඹල මේ අදහස ගැන කියන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    පෝසත් මිනිස්සු පව් කරනව අඩුද?

    ඔන්න ඉතිං වචනයක් අල්ලං කියවන්ඩ ගත්ත..:lol: සමස්ථ අදහස ගනින්කො..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Ehema deyak naha ban siyalla kiyana de define karanna baha.
    ewa sapekshai.. car gewal nathi kenata hithenawa car ekak geyak tiyanawa kiyanne siyalla tiyanawa kiyala. ehema tiyana eka eeta wada hoda car ekak hoda geyak gana hithanawa :) Ekane achchara salli tiyana custom officers la thanhawata loku loku pagaa gahanne
     
    හරි හරි උඹ කියන කතාව හරි..
    මම කියන්නෙ වෙන දෙයක්, ඒක තේරුණාද ?
    ආපෝ උඹල මගේ අදහස වෙන පැත්තකට අරං යනව :angry:
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මේකට උත්තර දෙන්න කලින් පව පින කියන දෙක define කරගන්න ඕනේ.. ආගමකින් කරන්නේ දළ අදහසක් දෙන එක සහ පින කරන්න කැමැත්තක් ඇති කරන එකයි පවක් කරන්න බයක් ඇති කරන එකයි. එත් මිනිස්සු වශයෙන් අපි අඩු වැඩි විදියට මේක අපිට ඕනේ විදියට apply කරගන්නවා. එකෙක් පවක් විදියට දකින දෙයක් වෙන කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්.. එතකොට උඹ කියන දේවල් ඔක්කොම සාපේක්ෂයි ඒ මිනිස්සුන්ට.. උඹ කියන සියල්ල ලැබිල කියන දේ සාපේක්ෂයි, කරදර ප්‍රශ්න කියන දේ සාපේක්ෂයි පින පව කියන දේ සාපේක්ෂයි සාර්ථක අසාර්ථක කියන දේ සාපේක්ෂයි කෙනෙක් යහපත් තව කෙනෙක් අයහපත් කියන දේත් සාපේක්ෂයි
     
    ඔව් ඒ වගේ අදහසක්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වුනාට උඹලට තේරෙන්නෑ මිනිහෙක්ගෙ පපුව ගාව ඉඳන් කෑගහද්දි පලාගෙන ඇවිත් බඩවල් ඇදල ගනිද්දි දැනෙන ආතල් එක :no: :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු පවු බන්, මිසිස්සු පුදුම ගේමක් දෙන්නේ දුක් විදින්න...