මොකද මචන් මේක මෙච්චර ලාබ?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වාහනේ හොඳට බලලා බය නැතුව ගනින්. යුරෝප් වාහන ජපන් වලට වඩා හොඳයි කියල අපි ජපන් පදින්නේ නැතුව ඉන්නවද? නෑනේ. දැනට ජපන් පැදල පස්සේ යුරෝප් එකක්කටනේ ඇහැ ගහන් ඉන්නේ. අන්න එහෙම හිතල ඕක ගනින්. හැමදාටම නෙමෙයිනේ. පස්සේ හොඳ එකක් ගනින්.

    Aniwa thanx!!:yes::yes:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඕක මල ජරාවක් බන්
    ඔකේ මවුන්ට් වල ඉශු එකක් තියනවා ලු ... දන්නා එකෙක් ගාව තියල වික්කා.... ඔරිගීනල් මවුන්ට් අපහු දැම්මත් දෙදරිල්ල යන්නේ නැහැ ලු....

    පොර ලක්ෂ 3 ක් විතර වියදම් කරා.. ඓංක ඕක මලාට විකුනන්න නම් බහ....ගොඩක් ඒවා ගත්තේ හමුදාවට... ගෝටා නිසා
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    මම ඔය වාහනේ පාවිච්චි කරල නම් නෑ. මට ඕකෙ පෙනුම නං හොඳයි. මම මගේ කාර් එක සර්විස් කරන්න ගියාම සර්විස් එකේ දැක්ක දෙයක් කියන්නම්. එතනට ආපු CAA නම්බර් තියෙන පැන්ඩා එකක් ආව. ඒකෙ බඳේ (පිටිපස්සෙ දොරේ යට හරියෙන් වගේ) ටිකක් දිරල තිබුනා දෙපැත්තෙන්ම. මම කාර් එක යට නං බැලුවෙ නෑ. ජපන් ඒවට සාපේක්ෂව දිරන්න බලනවඒ හින්ද මයික්‍රා් එකක් ගන්නව නං වාහනේ හොඳට මලකඩ වලින් ගොඩක් පරිස්සම් කරගන්න වෙනව.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඕක මල ජරාවක් බන්
    ඔකේ මවුන්ට් වල ඉශු එකක් තියනවා ලු ... දන්නා එකෙක් ගාව තියල වික්කා.... ඔරිගීනල් මවුන්ට් අපහු දැම්මත් දෙදරිල්ල යන්නේ නැහැ ලු....

    පොර ලක්ෂ 3 ක් විතර වියදම් කරා.. ඓංක ඕක මලාට විකුනන්න නම් බහ....ගොඩක් ඒවා ගත්තේ හමුදාවට... ගෝටා නිසා

    ලක්ෂ 3ක් ගියා එන්ජින් මවුන්ට් දාලා වයිබ්‍රේශන් එක නැති කරන්න ??? :rolleyes:
    පොඩ්ඩක් මචන් යාලුවගෙන් අහල මෙතන දාපන්කෝ ලක්ෂ 3 ක් වියදම් කලේ මොනවටද කියලා...
    :oo:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ලක්ෂ 3ක් ගියා එන්ජින් මවුන්ට් දාලා වයිබ්‍රේශන් එක නැති කරන්න ??? :rolleyes:
    පොඩ්ඩක් මචන් යාලුවගෙන් අහල මෙතන දාපන්කෝ ලක්ෂ 3 ක් වියදම් කලේ මොනවටද කියලා...
    :oo:

    මවුන්ට් රත්තරන්ද කියල අහපන් :D :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕක මල ජරාවක් බන්
    ඔකේ මවුන්ට් වල ඉශු එකක් තියනවා ලු ... දන්නා එකෙක් ගාව තියල වික්කා.... ඔරිගීනල් මවුන්ට් අපහු දැම්මත් දෙදරිල්ල යන්නේ නැහැ ලු....

    පොර ලක්ෂ 3 ක් විතර වියදම් කරා.. ඓංක ඕක මලාට විකුනන්න නම් බහ....ගොඩක් ඒවා ගත්තේ හමුදාවට... ගෝටා නිසා
    Hik Hik engine mount is a piece of rubber. Most or same year cololla mounts are compatible with it.

    Navy ekata Gota gaththe Liffan not Micro
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය මොඩ්ල් එක දැන් අළුතෙන් එන්නේ නෑ නේද?
    කලක් යනකොට පාර්ට්ස් නැති වෙයිද දන්නේ නෑ බං එක ගැන පොඩ්ඩක් හොයල බලල ගනිං..

    Ow macho eeka tamai!!:yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Micro walata 2nd hand market ekak na. Ada wahane gaththama heta value eka bahinawa. Oka ape minissu hada gaththa ekak. Eth ahemai kiyal value eka adu wena ekak ganna eka parana nayak kare gaha gannawa wage wadak.

    Oke first owner oka ganna aththe 40 lak walata wath ne aduma. dan oka 18 lak vikunana ekan ma hitha ganna puluwan ne essarahata wenne mokak da kiyala

    2000 apu Nissan FB15 ekath dan yanne 18k , 20k wage. Lankawe thiyenne amuthu market ekak tax prices hinda
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    Oke first owner oka ganna aththe 40 lak walata wath ne aduma. dan oka 18 lak vikunana ekan ma hitha ganna puluwan ne essarahata wenne mokak da kiyala

    oka 2015 february dith 21 lakhs Brand New :rofl:

    me 2013-2014

    SE9eODy.jpg

    93mnejP.jpg
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hm black ekenam fatta gathi oke quality nam itin cheap atule yanna kese wetath minissunta penn yannanm hodai