වාහනේ හොඳට බලලා බය නැතුව ගනින්. යුරෝප් වාහන ජපන් වලට වඩා හොඳයි කියල අපි ජපන් පදින්නේ නැතුව ඉන්නවද? නෑනේ. දැනට ජපන් පැදල පස්සේ යුරෝප් එකක්කටනේ ඇහැ ගහන් ඉන්නේ. අන්න එහෙම හිතල ඕක ගනින්. හැමදාටම නෙමෙයිනේ. පස්සේ හොඳ එකක් ගනින්.
Aniwa thanx!!

ඕක මල ජරාවක් බන්
ඔකේ මවුන්ට් වල ඉශු එකක් තියනවා ලු ... දන්නා එකෙක් ගාව තියල වික්කා.... ඔරිගීනල් මවුන්ට් අපහු දැම්මත් දෙදරිල්ල යන්නේ නැහැ ලු....
පොර ලක්ෂ 3 ක් විතර වියදම් කරා.. ඓංක ඕක මලාට විකුනන්න නම් බහ....ගොඩක් ඒවා ගත්තේ හමුදාවට... ගෝටා නිසා

ලක්ෂ 3ක් ගියා එන්ජින් මවුන්ට් දාලා වයිබ්රේශන් එක නැති කරන්න ???
පොඩ්ඩක් මචන් යාලුවගෙන් අහල මෙතන දාපන්කෝ ලක්ෂ 3 ක් වියදම් කලේ මොනවටද කියලා...![]()

Hik Hik engine mount is a piece of rubber. Most or same year cololla mounts are compatible with it.ඕක මල ජරාවක් බන්
ඔකේ මවුන්ට් වල ඉශු එකක් තියනවා ලු ... දන්නා එකෙක් ගාව තියල වික්කා.... ඔරිගීනල් මවුන්ට් අපහු දැම්මත් දෙදරිල්ල යන්නේ නැහැ ලු....
පොර ලක්ෂ 3 ක් විතර වියදම් කරා.. ඓංක ඕක මලාට විකුනන්න නම් බහ....ගොඩක් ඒවා ගත්තේ හමුදාවට... ගෝටා නිසා
ඔය මොඩ්ල් එක දැන් අළුතෙන් එන්නේ නෑ නේද?
කලක් යනකොට පාර්ට්ස් නැති වෙයිද දන්නේ නෑ බං එක ගැන පොඩ්ඩක් හොයල බලල ගනිං..

මවුන්ට් රත්තරන්ද කියල අහපන්![]()
![]()

Hik Hik engine mount is a piece of rubber. Most or same year cololla mounts are compatible with it.
Navy ekata Gota gaththe Liffan not Micro

man nam padinne lamborghini
labana athme

Oke first owner oka ganna aththe 40 lak walata wath ne aduma. dan oka 18 lak vikunana ekan ma hitha ganna puluwan ne essarahata wenne mokak da kiyala

oka 2015 february dith 21 lakhs Brand New
me 2013-2014
![]()
![]()
Mala magulai. Car eka plastic the bung. Tax wadinne nadda danne na