මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

Bomber_Man

Active member
  • Jan 7, 2022
    206
    216
    43
    Still Sri Lanka is experiencing the economical honeymoon where the government get to earn but not pay anything (as such they say treasury is now full). To really see any different will have to gauge things after 2028. Any other aspect, public services / driving on road etc... nothing seems to have changed nor anyone care about improving anything.
     
    • Like
    Reactions: CohenLenstra

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    ලංකාවේ ප්‍රදානම ප්‍රශ්නය වැරදි ආර්ථික ප්‍රතිපත්ති. මේ නිසා තමයි ලංකාව බිද වැටීමට ලක්වුණේ. කල යුත්තේ

    (1) ලංකාවේ රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිසන්විදනයකට ලක් කිරීම. කුඩා කිරීම. රාජ්‍ය වියාපාර අත්හැරීම.

    (2) පවුද්ගලික අංශය ප්‍රවර්දනය. රජයේ නීතිරීති රෙගුලාසි ලිහිල් කිරීම. කම්කරු නීති රීති වෙනස් කිරීම. ණය පහසුකම් ලබාදීම. ආයෝජකයන්ට හිතකර ප්‍රතිපත්ති ඇති කිරීම

    (3) රටේ සහනාදාර අවශ්‍ය පුද්ගලයම්න්ට පමණක් ලබාදීම, අවම කිරීම

    මේක කරන්න පුළුවන් දකුණට බර දේශපාලන වියපාරයකට. අවාසනාවකට එහෙම උනේ නැහැ.

    (a) පෙර ආණ්ඩුවල දේශපාලකයන් කරපු යයි කියපු මහා පරිමාන ඩොලර් මිලියන, බිලියන ගණනක් මහජන මුදල් වංචා චෝදනා දැන් කිසිවෙක් නැහැ
    (b) රෙගුලාසි, ආයතන ප්‍රතිපත්ති උල්ලංගනය කරපු චෝදනා වලට පමණක් නඩු යනවා. හුදෙක් විරුද්ද පැත්තේ ඉන්න දේශපාලකයා හිරේ දැමීමට මේවා යොදා ගන්නවා 2005 ආණ්ඩුවේ වගේ

    අපි අපහු පරණ පාරේ යන්නේ.රට වැටුණු වෙලේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට තිබ්බ ස්වර්ණමය අවස්ථාව ගිලිහුණා
    Root Cause එක වෙනම එකක්, ඒක් Root cause එක හොරකම කියල ගෙනිච්ච Propaganda එකට Envy/වෛරය එකත් එක්ක මිනිස්සු අහු උනා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    ලොකු වලකට වැටිල හිටිය රටක් අඩියෙන් අඩිය උඩට එනවා.. එච්චර ආගාදෙට දාපු එඋන් සල්ලි විසිකරලා තාමත් උන්ගේ වැරදි වහගන්න දගලනවා,, කොහොමත් රට හැදුනත් නැතත් රට කාපු , රටේ දේවල් හොරාකාපු හැම එකාම හිරේ දාන්න ඕනේ , නිසි දඩුවම් දෙන්න ඕනේ.. තමන්ගේ පලාතේ තමන් ඉස්සර නියෝජනය කරපු එකා කරපු ජඩ වැඩ අඩු වැඩි වශයෙන් හැම මනුස්සයාම දන්නවා.. ඒ නිසා තමයි උන් ඔක්කොටම ගෙදර යන්න උනේ..
    @dilann 😆
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මට අනුවනම් අනුරගෙන් වැරදි දෙයක් තාම දැක්කෙ නැ ඔහුගෙ වටෙ ඉන්න අයව මට අල්ලන්නෙ නැ







    ඒක දාලා තියෙන්නෙත් කනපිට. (නිල් තීරුව යටට)

    :ROFLMAO:
    ------ Post added on Feb 10, 2026 at 7:34 AM
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    මේක මුන කරන්න බෑ, තෙල් පොලිම් දින්නොත් මාස 3න් එනවා කිවා..දැන් මිනිස්සු 1ට 5ක් විතර ටැක්ස් ගහලා තියෙනකොට්ත් වාහන ගන්න පොලිමේ ඉන්නවා

    ගොඩක් මිනිස්සු කලකිරිලා ඉන්නෙ හොරු අල්ලන්නෙ නෑ කියන එකට.. හැබැයි එකත් ටික ටික වෙනවා, හැබැයි උන් අහු වෙන්නෙ හිතපු නැති සිප්පි කෑලි වලට.. ජොනියා සතොස ලොරියෙන් එතනොල් ඇද්ද වගේ සීන් වලට.

    මුන්ගෙ ගොන්, බක පන්ඩිත වැඩ තියෙනවා.. රන්වලයව පන වගේ රකිනවා සීන්..
    අන්ඩුවේ බහුතරයක් හානවා, තාම අනුරට තමා පිලිගැනීම තියෙන්නෙ..
    මුන් හිමින් යන්නෙ වෙන ගේමකට කියන එක මට හිතෙන්නෙ, එක්කො 2029 ඉදලා චන්ද නැති වෙන්නත් පුලුවන්
    mun ban ahu wenna waradi karala na ne
    samahara case 10 yr wage paranayi eka nisa thmayi owa adenne
     
    • Like
    Reactions: snm1990

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට. සුපිරියට වැඩේ යනවා.

    බයියන්ගෙ බලු කෙඳිරිලි එන්න එන්නම වැඩිවෙනවා. වැඩේ හොඳටම වෙනව කියන ලොකුම ඉන්ඩිකේටර් එක ඒක. ඔන්න මෙතන දැන් බලු බයියො ලැගල කෙඳිරිගාන හැටි බලපන් 👇🏻

    පට්ට 😍😎
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    mun ban ahu wenna waradi karala na ne
    samahara case 10 yr wage paranayi eka nisa thmayi owa adenne
    ඔව්, එක තම කෙස් එක.. උන්ටත් හිතාගන්න බැරි පොඩි සිප්පි කැලි වලට අහු වෙන්නේ එකයි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ආණ්ඩුව දැනට නම් සොහොන් ලකුණු තමයි පහල කරන්නේ. කඩේ යන උන් තමයි වග කියන්න වෙන්නේ, වැරදි අඩුපාඩු සුද්ද කරනවට. වැරදි අඩුපාඩු(ඇත්ත ඒව) විවේචනය කරන්න ඕන සහ ඒවා ආණ්ඩුව පිළිඅරගෙන නිවැරදි කරන්න ඕන.
     
    • Like
    Reactions: supun_sg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ආණ්ඩුව දැනට නම් සොහොන් ලකුණු තමයි පහල කරන්නේ. කඩේ යන උන් තමයි වග කියන්න වෙන්නේ, වැරදි අඩුපාඩු සුද්ද කරනවට. වැරදි අඩුපාඩු(ඇත්ත ඒව) විවේචනය කරන්න ඕන සහ ඒවා ආණ්ඩුව පිළිඅරගෙන නිවැරදි කරන්න ඕන.
    @Rick Sanchezz ඉයෝව් ඉයෝව්
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,831
    113
    නන්දලාල් ගොයියත් අනුර ඇතුළු නඩේට හොඳ උනා කියන්නෙම අවුළක් , කොයි වෙලෙක හරි අනුර යන්නේ නාමල් ජනාධිපති කරලා.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    Root Cause එක වෙනම එකක්, ඒක් Root cause එක හොරකම කියල ගෙනිච්ච Propaganda එකට Envy/වෛරය එකත් එක්ක මිනිස්සු අහු උනා.
    mokadda root cause eka ubata hitena widiyata ?
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    රට යන විදිය, වැරැද්දක් පේන්න නෑ
    වැරැද්දක් කියලා පේන්න තියෙන්නෙ අක්සර වින්‍යාස, ඉංග්‍රීසි, ඇඳුමේ බොත්තම දාපු විදිය, කමිසය ජොකාට යන කරලද නැද්ද වගේ පොඩි පොඩි වැරදි තමයි..
    රනිලුයි මහින්දයි ගෝඨයි බැසිලුයි තරම් විනාස කරලා නෑ තාම
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,831
    113
    රට යන විදිය, වැරැද්දක් පේන්න නෑ
    වැරැද්දක් කියලා පේන්න තියෙන්නෙ අක්සර වින්‍යාස, ඉංග්‍රීසි, ඇඳුමේ බොත්තම දාපු විදිය, කමිසය ජොකාට යන කරලද නැද්ද වගේ පොඩි පොඩි වැරදි තමයි..
    රනිලුයි මහින්දයි ගෝඨයි බැසිලුයි තරම් විනාස කරලා නෑ තාම

    මුන් 87-89 කරපු විනාසෙ හොදටම ඇති
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මුන් 87-89 කරපු විනාසෙ හොදටම ඇති
    1770812010566.png

    අහලා තියෙන්නෙ දැන් රට යන විදිය ගැන.
    1990 ඉඳලා2024 වෙනකම්ම ඒවට දඬුවම් දෙන්න හොඳටම කාලය තිබ්බා
     
    • Haha
    Reactions: shenat and skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නය ටික ගෙවනව , අය වැය පරතරය අඩු වෙන්ව , Corruption index එකේ උඩට එනව , භාන්ඩාගාරයේ සල්ලි තියනව , පඩි වැඩි කරා, රස්සා වලට තරග විභාග ගෙනාව , රාජ්‍ය වියදම් අඩු වෙලා , රට සම්පූරනයෙන්ම ඉකොනොමි එක ඕපන් , ඩොලටර් එක ස්තාවරයි , උද්දනමනය ධන අගයක් උනා , රාජ්‍ය ආදායම් වැඩි වෙලා , Non aligne foringn policy එකේ යනව . තව මොනාද . හිටපු වෙසිගෙ පුතාල අදින්න ජොකෙක් නැති කරල ගියේ