මතීශ පතිරණ. මේ පම්කයා බෝල් කරන්නේ බල්ලොන්ට බෝලෙන් ගහනවා වගේ. ඕවර් එකම දාන්න මූට විනාඩි 10කට වඩා යනවා. බෝල් 6න් අඩුම බෝල් තුනක්වත් wide. මේ වගේ ගම් බට්ටොන්ට බෝල් කරන්න තේරෙන්නේ නෑ කියලා ඔය ටීම් එකේ එකෙක්ටවත් තේරෙන්නේ නැද්ද යකෝ.
මටනම් මූ ipl වල සෙල්ලම් කරපු කාලෙ ඉදන් කෙලින් බෝල් කරන්න බැරි ගම් බට්ටෙක් කියලනම් තේරුණා. අපේ එවුන් නලලේ තියාගත්තා අන්තිමට ipl එකෙන් පස්සේ. ipl එකේ over 4k නිසා දෝණි මූව ගානට handle කරා. ඒත් මූ ඒකෙත් wide කීයක් දැම්මද. මූව කොහොමත් 50 overs සෙට් නෑ. නැත්තන් මූව test match ගස්සන්න ඕනේ බෝලේ කෙලින් දාන්න පුරුදු වෙන්නවත්. නැත්තන් මේ පම්කයව ටීම් එකට නොගෙන ඉන්න ඕනේ. මූව හරිනම් t20 වත් ගස්සන්න පුලුවන් එකෙක් නෙමෙයි. crucial match එකක් ගියොත් 1 ball 1 run තිබ්බොත් මූ ඒකත් wide දාලා දෙන එකෙක්මාස දෙකකට කලින් මල් තියලා වැදපු තරුවක් නේද මේ
![]()
සිරාවටම !!!සිරාවට මූ හැදෙන එකෙක් නෙමේ
උ කෙලින් හරි දානවාපතිරණ වෙනුවට ලහිරු කුමාර ගන්න ඕන. පොර හොද ෆෝම් එකේ හිටියෙ