මොකෙක්ද මන්දා මුනම්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මතීශ පතිරණ. මේ පම්කයා බෝල් කරන්නේ බල්ලොන්ට බෝලෙන් ගහනවා වගේ. ඕවර් එකම දාන්න මූට විනාඩි 10කට වඩා යනවා. බෝල් 6න් අඩුම බෝල් තුනක්වත් wide. මේ වගේ ගම් බට්ටොන්ට බෝල් කරන්න තේරෙන්නේ නෑ කියලා ඔය ටීම් එකේ එකෙක්ටවත් තේරෙන්නේ නැද්ද යකෝ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාස දෙකකට කලින් මල් තියලා වැදපු තරුවක් නේද මේ
    Loop Waiting GIF
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මාස දෙකකට කලින් මල් තියලා වැදපු තරුවක් නේද මේ
    Loop Waiting GIF
    මටනම් මූ ipl වල සෙල්ලම් කරපු කාලෙ ඉදන් කෙලින් බෝල් කරන්න බැරි ගම් බට්ටෙක් කියලනම් තේරුණා. අපේ එවුන් නලලේ තියාගත්තා අන්තිමට ipl එකෙන් පස්සේ. ipl එකේ over 4k නිසා දෝණි මූව ගානට handle කරා. ඒත් මූ ඒකෙත් wide කීයක් දැම්මද. මූව කොහොමත් 50 overs සෙට් නෑ. නැත්තන් මූව test match ගස්සන්න ඕනේ බෝලේ කෙලින් දාන්න පුරුදු වෙන්නවත්. නැත්තන් මේ පම්කයව ටීම් එකට නොගෙන ඉන්න ඕනේ. මූව හරිනම් t20 වත් ගස්සන්න පුලුවන් එකෙක් නෙමෙයි. crucial match එකක් ගියොත් 1 ball 1 run තිබ්බොත් මූ ඒකත් wide දාලා දෙන එකෙක්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Owa kiyanakota kattiya baninawane

    Muta ODI set na

    Muma interview ekakadi kiyanwa eka parak mu over ekata balls 10k wage dala over eka iwara karaganna baruwa anduwa kiyala

    Mokakhari NCC vs thawa mokakhari club ekak ekka gahapu match ekaka
     
    • Like
    Reactions: Fade

    kal00

    Active member
  • Feb 7, 2009
    543
    120
    43
    සිරාවට මූ හැදෙන එකෙක් නෙමේ
    සිරාවටම !!!
    මුට ගිය match එකේ නෙලන කොට අඩුම ගානේ captain කියන එකා දන ගන්න ඕනේ හරියට මූව use කරන්න. මතීෂ දැන ගන්න ඕනේ හරියට line & length දාන්න. මේක හැදෙන එකෙක් නෙවෙයි
     
    • Like
    Reactions: Fade and fxgupiya

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Pathiranaya awith anith un amaruwen pressure karala aran yana match eka mastha baldu karanawa . Pora over ekak dammama athi batsmen lage pressure release wenna.
     
    • Like
    Reactions: Fade

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    පතිරණ වෙනුවට ලහිරු කුමාර ගන්න ඕන. පොර හොද ෆෝම් එකේ හිටියෙ
     
    • Like
    Reactions: Fade