මෝටර් බයික් එකේ අවුලක්
යාළුවනේ මම පාවිච්චි කරන්නෙ හීරෝ හොන්ඩා ඩිලුක්ස් බයිසිකලයක්. මේක හිටි හැටියේ ස්ලෝ වුණ ගමන් ඇන්ජිම නවතිනවා. තව කේස් එකක් තියෙනව, ඒ තමයි ලයිට් ඔන් කරල (හෙඩ් ලයිට්) ෆස්ට් ගියර් එකට දාපු ගමන් ඇන්ජිම නවතිනවා. ටිකක් රේස් කරල ගියර් එක දැම්මම අවුලක් නැහැ.
මට දැන ගන්න ඕන මේක කාබලේටර් එකේ ප්රශ්නයක්ද? එහෙමත් නැත්නම් කරනට් කේස් එකක් ද කියල දැනගන්න.
මම මේ බයිසිකලේ පාවිච්චි කරපු එකක් ගත්තේ. මේකේ බැට්රියත් පොඩ්ඩක් අවුල්. චාර්ජ් එක අලන්නේ නැහැ.
මම වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මට මේක හදන්න ගැරේජ් එකකට ගෙනියන්න කලින් මේ ගැන පොඩ්ඩක් දැන ගන්න ඕන. නැත්නම් සමහර ගැරේජ් වල ඉන්න අය වවාගෙන කන්න හදනවනෙ. අනේ මට මේ සම්බන්ධව දන්න අය උදව් කරන්න. ගොඩක් පිං

Last edited: