ඕක තමයි බන් මේ වගේ රටවල දේශපාලනය
හැම මනුස්සයම V8 වල යන්න ගත්තොත් උන්ට තැනක් නැති වෙනවා නේ
මිනිස්සු හැමදාම දුප්පත්ව ඉන්නකල් උන්ට වාසි




ගැලවෙන්ඩ කියන ඒව නෙමේ ඕක තමයි යතාර්තය, බහුතරයක් මිනිස්සු ජීවිත කාලයක් එකතුකරපු සල්ලි දාලයි ආසවට කාර් එකක් ගන්නෙ..ඒ අවශය උනාම නැවත විකුනල මුදල් ලබා ගැනීමේ පරමාර්තයෙන්, කිසිම එකෙක් මේ රටේ පාවිච්චි කරල කුණු ගොඩට දාන්ඩ වාහන ගන්නෙ නැනෙ..මහා පරිමාන මිල අඩු කිරීමක් කරොත්, වාහන අරන් ඉන්න උන් අනාතයි උන්ගෙ ලක්ශ ගානක ධනය එක රැයෙන් 0 වෙනව..

වාහනවලට පෙට්‍රල් වලට බදු ගහන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයිනෙ. ලංකාවට වඩා බදු ගහන රටවලුත් තියෙන්නෙ
Singapore, UK tax wadi
habai e ratwal wala average income eka lankawata wada godak wadi
onna okai awla
car ekak laksa 35 unata awlak na monthly average salary eka laksa 5k withara nam.



එච්චර බදු ගහන්නෙත් ලංකාවේ සුභසාධන වැඩ වලට වැඩියෙන් වියදම් කරන නිසා. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වගේ දේවල් වලට වැඩියෙන් වියදම් කරනවනේ. අන්නේකයි. ධනවාදී ආර්ථිකයක් නෙමෙයිනේ ලංකාවේ තියෙන්නේ,![]()
ඉන්න ඉන්න හිකෙන රටක්

ලංකාවේ ටැක්ස් ගහල ඒ ටැක්ස් මනි වලින් අනෙකුත් යටිතල සහ සුබසාදන දෙනවා මේකයි සිස්ටම් ඒක.
මට තීන ප්‍රශ්නේ මේකයි
ඇයි එහෙනං අපි මේ ටැක්ස් මනි වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය කරලා 225ක් සහ ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ ?





![]()
![]()
![]()
[/CENTER
225 අඩු කරලා උන්ගේ නඩත්තුවියදම් අඩු කරා කියලා රට ගොඩ යන්නෙ නෑ මොකද 225 හ 100ට අඩු උනට් 20ට අඩු උනත උන්ගේ හොරාකෑම වැඩි වෙනවා මිස රට දියුණු වෙන්නෙ නෑ.....ජාතික ප්ර්තිපත්තියක් හා අකල්පවලින් විතරයි ගොඩ යන්ඩ පූලුවන්..මොකද අපේ රටේ උඩ ඉදම් පල්ලේහාටම ඉන්නෙ කම්බ හොරු
