මොටර් රථයක උපරිම මිල

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    69757575_2599017390385000_2531436230860603392_n.jpg

    meka gon katawak bn
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඕක තමයි බන් මේ වගේ රටවල දේශපාලනය
    හැම මනුස්සයම V8 වල යන්න ගත්තොත් උන්ට තැනක් නැති වෙනවා නේ :yes:
    මිනිස්සු හැමදාම දුප්පත්ව ඉන්නකල් උන්ට වාසි :yes:

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    වාහනවලට පෙට්‍රල් වලට බදු ගහන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයිනෙ. ලංකාවට වඩා බදු ගහන රටවලුත් තියෙන්නෙ :yes:

    දේශපාලකයො ඔක්කොම හොරාකන එක නැවැත්තුවා කියමු. එතකොට ඊළඟ චන්දෙට විරුද්ධ පක්ශෙ හොරු අල්ලන්න, දේශපාලකයො නඩත්තු කරන්න යන වියදං අඩුකරල ඒ ඉතුරුවෙන් හැමෝටම නොතෙමී යන්න පුංචි වාහනවලට ගහන ටැක්ස් අඩුකරන්න පොරොන්දු වෙන්නෙ කොහොමද? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගැලවෙන්ඩ කියන ඒව නෙමේ ඕක තමයි යතාර්තය, බහුතරයක් මිනිස්සු ජීවිත කාලයක් එකතුකරපු සල්ලි දාලයි ආසවට කාර් එකක් ගන්නෙ..ඒ අවශය උනාම නැවත විකුනල මුදල් ලබා ගැනීමේ පරමාර්තයෙන්, කිසිම එකෙක් මේ රටේ පාවිච්චි කරල කුණු ගොඩට දාන්ඩ වාහන ගන්නෙ නැනෙ..මහා පරිමාන මිල අඩු කිරීමක් කරොත්, වාහන අරන් ඉන්න උන් අනාතයි උන්ගෙ ලක්ශ ගානක ධනය එක රැයෙන් 0 වෙනව..

    Uba mole thiyana kathawak kiwwamada koheda..:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    වාහනවලට පෙට්‍රල් වලට බදු ගහන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයිනෙ. ලංකාවට වඩා බදු ගහන රටවලුත් තියෙන්නෙ :yes:

    Singapore, UK tax wadi
    habai e ratwal wala average income eka lankawata wada godak wadi
    onna okai awla

    car ekak laksa 35 unata awlak na monthly average salary eka laksa 5k withara nam.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Singapore, UK tax wadi
    habai e ratwal wala average income eka lankawata wada godak wadi
    onna okai awla

    car ekak laksa 35 unata awlak na monthly average salary eka laksa 5k withara nam.

    eka atta.. lankawe tax gahanne hariyata laksha 20 witara hitagena...:angry:
    tax gahala mun karana magulakut na hora kanawa arenna..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    එච්චර බදු ගහන්නෙත් ලංකාවේ සුභසාධන වැඩ වලට වැඩියෙන් වියදම් කරන නිසා. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වගේ දේවල් වලට වැඩියෙන් වියදම් කරනවනේ. අන්නේකයි. ධනවාදී ආර්ථිකයක් නෙමෙයිනේ ලංකාවේ තියෙන්නේ, :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එච්චර බදු ගහන්නෙත් ලංකාවේ සුභසාධන වැඩ වලට වැඩියෙන් වියදම් කරන නිසා. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වගේ දේවල් වලට වැඩියෙන් වියදම් කරනවනේ. අන්නේකයි. ධනවාදී ආර්ථිකයක් නෙමෙයිනේ ලංකාවේ තියෙන්නේ, :P

    ලංකාවේ ටැක්ස් ගහල ඒ ටැක්ස් මනි වලින් අනෙකුත් යටිතල සහ සුබසාදන දෙනවා මේකයි සිස්ටම් ඒක.

    මට තීන ප්‍රශ්නේ මේකයි

    ඇයි එහෙනං අපි මේ ටැක්ස් මනි වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය කරලා 225ක් සහ ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ ?
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඉන්න ඉන්න හිකෙන රටක්

    :yes: :yes: :yes: :D
    [/CENTER
    ලංකාවේ ටැක්ස් ගහල ඒ ටැක්ස් මනි වලින් අනෙකුත් යටිතල සහ සුබසාදන දෙනවා මේකයි සිස්ටම් ඒක.

    මට තීන ප්‍රශ්නේ මේකයි

    ඇයි එහෙනං අපි මේ ටැක්ස් මනි වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය කරලා 225ක් සහ ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ ?

    225 අඩු කරලා උන්ගේ නඩත්තුවියදම් අඩු කරා කියලා රට ගොඩ යන්නෙ නෑ මොකද 225 හ 100ට අඩු උනට් 20ට අඩු උනත උන්ගේ හොරාකෑම වැඩි වෙනවා මිස රට දියුණු වෙන්නෙ නෑ.....ජාතික ප්‍ර්තිපත්තියක් හා අකල්පවලින් විතරයි ගොඩ යන්ඩ පූලුවන්..මොකද අපේ රටේ උඩ ඉදම් පල්ලේහාටම ඉන්නෙ කම්බ හොරු :yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    දැන් කොයි එකාද කියහල්ල මේ සුර සැප විඳින සෙට් එක නඩත්තු කරන එක නවත්තන්න පුළුවන් ජගතා? මිනිස්සු ගිනි පෙට්ටියේ ඉඳීකට්ටේ ඉඳල බදු ගෙවල උන් ෆුල් ලක්සරි ලයිෆ් එකක් ගෙවන එක නවත්තන්න පුළුවන් එකෙක් නෑ.. හිටියෙත් නෑ.. එන්නෙත් නෑ.. ගෝට, සජිත්,රනිල්, මයිත්‍රී, මහින්ද, කවුරු දින්නත් මේ ක්‍රමේ වෙනස් වෙන්නේ නෑ...

    මම දැක්ක ෆේස්බුක් එකේ පොස්ට් එකක් ලංකාවේ මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් ක්‍රම තුනයි තියෙන්නේ...

    1: අරගලය (මේක කරන්න ගොඩක් එවුන් කැමතිත් නෑ.. කරන්නෙත් නෑ... ඉන්න හැත්ත එක්ක බෙදාගෙන කාල ශේප් එකේ ඉඳල මැරිලා යනවා)

    2: චන්දය ( මේක ගැන නම් කතා කරලා වැඩක් නෑ... 71ක් එවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනේ )

    3: පාස්පෝර්ට් එක (මෙන්න සිංහලුන්ට තියෙන අවසාන ඔප්ෂන් එක. ගොඩක් සිංහලු මේක පාවිච්චි කරලා නිදහස් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගිහිල්ල තමන්ගේ පාඩුවේ ෆැමිලි එකත් එක්ක ජොබ් එකක් කරන් ඉන්නවා.)

    මේක ලියන මමත් කියනවන උබත් (බහුතරයක් ) මුන්ගේ ජරාජීර්ණ වෙච්ච සිස්ටම් එකට බැන බැන ඉන්නව:yes::angry::baffled:
     
    Last edited:

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113

    :yes: :yes: :yes: :D
    [/CENTER

    225 අඩු කරලා උන්ගේ නඩත්තුවියදම් අඩු කරා කියලා රට ගොඩ යන්නෙ නෑ මොකද 225 හ 100ට අඩු උනට් 20ට අඩු උනත උන්ගේ හොරාකෑම වැඩි වෙනවා මිස රට දියුණු වෙන්නෙ නෑ.....ජාතික ප්‍ර්තිපත්තියක් හා අකල්පවලින් විතරයි ගොඩ යන්ඩ පූලුවන්..මොකද අපේ රටේ උඩ ඉදම් පල්ලේහාටම ඉන්නෙ කම්බ හොරු :yes::yes:

    ඒක නම් ඇත්ත.. වැඩිපුරම ඉන්නෙ හොරු තමා.. 225 න් එක represent වෙනවා..Parliament එක රටේ මිනිස්සුන්ගේ sample එකක් :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මනුස්සයෙක්ට තමන්ට වාසි වෙන විදිහට පාව්ච්චි කරන්න පුලුවන් සහ තමුන්ගෙ පාලනයෙ තියෙන දේවල් බොහොම ටිකයි තියෙන්නෙ. ඒවා තමයි උත්සහය, ආත්ම විශ්වාසය, දැනුම සහ හැකියාව.

    ඉතින් තමුන්ගෙ පාලනයෙ තියෙන දේවල් උපරිමයෙන් හදාගත්තොත් කාර් නම් මොනවද කියලා හිතෙයි. :rolleyes: