මොටර් රථයක උපරිම මිල

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    අඩු ආදායමක් ඇති පුද්ගලයෙක් මිලදී ගන්නා මොටර් රථයක උපරිම මිල රු ලක්ෂ 35ක්. තමුත් එහි සැබෑ මිල ලක්ෂ හතර හමාරයි. කොහොමද අපි ගෙවන බදු වල තරම. ලක්ෂ තිහකට වැඩියෙන් බදු ගෙවලා.
    වාහනයට ගහන ඉන්දන ලීටරයකින් රු 80 ක් පමන බදු. කොහොමද වැඩේ.
    අවුරැද්දකට සැරයක් ලියාපදින්චි ගාස්තු සියල්ල රජයට.
    දුම් වාර්තාවට ගෙවන මුදලෙන් 85%ක් රජයට.
    වාර්ශික රක්ෂණ මුදලෙන් 40%ක් රජයේ බදු.
    මේ හැම දෙයක්ම ඉවසාගෙන හටියා කියමුකෝ. දේශපාලුවෙක් පාවිච්චි කරන වාහනය රු ලක්ෂ දෙසීයකට වැඩියි. ඒකට ඌ ගෙවන බද්ද රැ. 1500/=ය්.
    අර ලක්ෂ දෙසීය ගන්නෙත් අපි ගෙවන බද්දෙන්.
    ආාා.... කියන්න අමතක වුනා.
    ඒත් ඌ එදිනෙදා ගමන් යනනේ නිල රථයෙන්. ඒකට ඉන්දන අපේ බදු මුදලෙන්, ඒක රියදුරාගේ පඩි අපේ බදු මුදලෙන්. උගේ ගෑනි , උගේ ලමයි ගමන් යන්නෙත් නිල රථ වල.
    මම මේ ටිකයි ලිවුවෙ.
    මෙහෙම රටක් ලොකේ කොහේද තියෙන්නේ..
    මුන්ට එලවා එලවා නොගහන අපි හැම එකෙක්ම නිවටයෙක්. හැම එකෙක්ම වහලෙක්. අපි හැම එකාටම ජීව විද්‍යාත්මකව ප්‍රශ්න ඇති. ඒකයි අපි මේ තරම් ගොං.
    135009905_1346449009021844_1578201573825320381_n.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපේ රටේ මුලික අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ වෙනින් රටවල මුදල් අය කරන දේවල් නොමිලේ දෙන්නේ. උබ රටවල් කීයකට ගිහිං තියෙනවද? ඒ මොනවාද? කොපමණ කල් ජීවත් වෙලා තියෙනවද ඒ රටවල ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113

    මම රන්ජට බනින්නේ නෑ ඌ මෙහෙම සල්ලි විසික්කල පෙන්නුව නම් ජනාදිපති, අගමැටි ගේ සල්ලි උබලට හිතා ගන්න පුලුවන් නේද? ඒ තරමට අපේ බදු මුදල් වලින් මුන් ආතල් ගන්නවා. මේ රට වෙනස් වෙන්නෙ නෑ බන්. හැමදාම ඔලේවල් වත් නැති මැට්ටෝ ටිකක් මේ රට පාලනය කරනවා එච්චරයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපේ රටේ මුලික අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ වෙනින් රටවල මුදල් අය කරන දේවල් නොමිලේ දෙන්නේ. උබ රටවල් කීයකට ගිහිං තියෙනවද? ඒ මොනවාද? කොපමණ කල් ජීවත් වෙලා තියෙනවද ඒ රටවල ?

    අද්‍යාපනය, සෞඛ්‍ය නොමිලේ දෙන දියුනු රටවල් තියනවා. දේසපාලුවන්ගෙ ගැලවෙන රෙද්ද උඹ ඔය කියන දේවල් වලින් වහන්න බෑ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අද්‍යාපනය, සෞඛ්‍ය නොමිලේ දෙන දියුනු රටවල් තියනවා. දේසපාලුවන්ගෙ ගැලවෙන රෙද්ද උඹ ඔය කියන දේවල් වලින් වහන්න බෑ
    තියෙනවා තමයි. හැබැයි ඒවාට ටැක්ස් ගෙවන්න ඕනි හරියට හැමෝම.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,461
    1,419
    113
    අඩු ආදායමක් ඇති පුද්ගලයෙක් මිලදී ගන්නා මොටර් රථයක උපරිම මිල රු ලක්ෂ 35ක්. තමුත් එහි සැබෑ මිල ලක්ෂ හතර හමාරයි. කොහොමද අපි ගෙවන බදු වල තරම. ලක්ෂ තිහකට වැඩියෙන් බදු ගෙවලා.
    වාහනයට ගහන ඉන්දන ලීටරයකින් රු 80 ක් පමන බදු. කොහොමද වැඩේ.
    අවුරැද්දකට සැරයක් ලියාපදින්චි ගාස්තු සියල්ල රජයට.
    දුම් වාර්තාවට ගෙවන මුදලෙන් 85%ක් රජයට.
    වාර්ශික රක්ෂණ මුදලෙන් 40%ක් රජයේ බදු.
    මේ හැම දෙයක්ම ඉවසාගෙන හටියා කියමුකෝ. දේශපාලුවෙක් පාවිච්චි කරන වාහනය රු ලක්ෂ දෙසීයකට වැඩියි. ඒකට ඌ ගෙවන බද්ද රැ. 1500/=ය්.
    අර ලක්ෂ දෙසීය ගන්නෙත් අපි ගෙවන බද්දෙන්.
    ආාා.... කියන්න අමතක වුනා.
    ඒත් ඌ එදිනෙදා ගමන් යනනේ නිල රථයෙන්. ඒකට ඉන්දන අපේ බදු මුදලෙන්, ඒක රියදුරාගේ පඩි අපේ බදු මුදලෙන්. උගේ ගෑනි , උගේ ලමයි ගමන් යන්නෙත් නිල රථ වල.
    මම මේ ටිකයි ලිවුවෙ.
    මෙහෙම රටක් ලොකේ කොහේද තියෙන්නේ..
    මුන්ට එලවා එලවා නොගහන අපි හැම එකෙක්ම නිවටයෙක්. හැම එකෙක්ම වහලෙක්. අපි හැම එකාටම ජීව විද්‍යාත්මකව ප්‍රශ්න ඇති. ඒකයි අපි මේ තරම් ගොං.
    View attachment 108224
    What about the houses at Colombo 7 with massive gardens for Ex-presidents, their wives., ministers and sundry charters who are henchmen
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    අඩු ආදායමක් ඇති පුද්ගලයෙක් මිලදී ගන්නා මොටර් රථයක උපරිම මිල රු ලක්ෂ 35ක්. තමුත් එහි සැබෑ මිල ලක්ෂ හතර හමාරයි. කොහොමද අපි ගෙවන බදු වල තරම. ලක්ෂ තිහකට වැඩියෙන් බදු ගෙවලා.
    වාහනයට ගහන ඉන්දන ලීටරයකින් රු 80 ක් පමන බදු. කොහොමද වැඩේ.
    අවුරැද්දකට සැරයක් ලියාපදින්චි ගාස්තු සියල්ල රජයට.
    දුම් වාර්තාවට ගෙවන මුදලෙන් 85%ක් රජයට.
    වාර්ශික රක්ෂණ මුදලෙන් 40%ක් රජයේ බදු.
    මේ හැම දෙයක්ම ඉවසාගෙන හටියා කියමුකෝ. දේශපාලුවෙක් පාවිච්චි කරන වාහනය රු ලක්ෂ දෙසීයකට වැඩියි. ඒකට ඌ ගෙවන බද්ද රැ. 1500/=ය්.
    අර ලක්ෂ දෙසීය ගන්නෙත් අපි ගෙවන බද්දෙන්.
    ආාා.... කියන්න අමතක වුනා.
    ඒත් ඌ එදිනෙදා ගමන් යනනේ නිල රථයෙන්. ඒකට ඉන්දන අපේ බදු මුදලෙන්, ඒක රියදුරාගේ පඩි අපේ බදු මුදලෙන්. උගේ ගෑනි , උගේ ලමයි ගමන් යන්නෙත් නිල රථ වල.
    මම මේ ටිකයි ලිවුවෙ.
    මෙහෙම රටක් ලොකේ කොහේද තියෙන්නේ..
    මුන්ට එලවා එලවා නොගහන අපි හැම එකෙක්ම නිවටයෙක්. හැම එකෙක්ම වහලෙක්. අපි හැම එකාටම ජීව විද්‍යාත්මකව ප්‍රශ්න ඇති. ඒකයි අපි මේ තරම් ගොං.
    View attachment 108224
    මේකෙ පුකවල් බෙදාගන්න බැරුව මරාගන්න උන්ට ඕක තේරෙන්නෙ නෑ. ඔය හැම පාටෙම එවුන් රටට කරපු හානිය. උන් පවුල් පිටින් සැප විදිනව, ආතල් ගන්නව, අපි ගෙවන බදු සල්ලි වලින්. මුන් මේකෙ මරාගන්නව උන්ට පුක දෙන්න
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය සුපිරි, නොමිලයේම ලැබෙනවා, එත් උඹලට හිතෙන්නේ නැද්ද ඕවා ඇමක් කියල, උන් සිල්ලර දේවල් මිනිස්සුන්ට විසික් කරලා හා මේකක් ඕනේ නම් ඡන්දේ දියන් කියනවා.

    අපේ උන් උළු කෑල්ල, ටකරම, සිල් රෙද්දට ඡන්දේ දෙනවා,

    ඕක වෙනස් වෙලා මිනිස්සු හැදෙනකම් අපි දේශපාලකයන්ගේ වහල්ලු.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    තියෙනවා තමයි. හැබැයි ඒවාට ටැක්ස් ගෙවන්න ඕනි හරියට හැමෝම.

    ලංකාවේ ඇමති සෙට් එක හරියට බදු ගෙවනවද?

    හරියට අඩුම තරමෙ ලංකාවේ ඇමති සෙට් එක හරියට ආදාම් විස්තර සභාගත කරල තියනවද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වාහනයට ගහන ඉන්දන ලීටරයකින් රු 80 ක් පමන බදු. කොහොමද වැඩේ. :baffled:
    මේක වෙන්නේ කොහොමද
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    අපේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය සුපිරි, නොමිලයේම ලැබෙනවා, එත් උඹලට හිතෙන්නේ නැද්ද ඕවා ඇමක් කියල, උන් සිල්ලර දේවල් මිනිස්සුන්ට විසික් කරලා හා මේකක් ඕනේ නම් ඡන්දේ දියන් කියනවා.

    අපේ උන් උළු කෑල්ල, ටකරම, සිල් රෙද්දට ඡන්දේ දෙනවා,

    ඕක වෙනස් වෙලා මිනිස්සු හැදෙනකම් අපි දේශපාලකයන්ගේ වහල්ලු.
    නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය සේවා "සිල්ලර" විදියටද උබට පේන්නෙ?
    don't mix up corruption with peoples hard fought rights
    most politicians and corporations would like to do away with the publicly funded systems so they can move towards a profit based system (healthcare, transport, education etc..)
     
    • Like
    Reactions: caltonhp

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරි ටැක්සේෂන් සිස්ටම් එකක් හදල ඉන්ඩිරෙක්ට් ටැක්ස් නැතිකලානම් හරි. මේක ලූණු ගෙඩියටත් බදු ගහන රටක්නෙ.. හැබැයි Rule of law හරියටම තියෙන්න ඕන. ලංකාවෙ ටැක්ස් නොගෙවන ටැක්ස් කැල්කියුලේට් නොවන මිනිස්සු ඉන්නවා ඕන තරං.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    zsng2th.png

    quick guide

    * For Individual and Proprietorship
    *
    For Company
    *
    For Partnership / Joint Venture / Project
    *
    For NGO / Charity / Co-op /Associations & Clubs / Semi Government Institutions / Government Institutions /Provident Fund / Trust / Embassy / High Commissions / Others

    k3FkLPt.png

    quick guide

    *tax type registration

    ** Forms and Returns

    http://www.ird.gov.lk/si/sitepages/default.aspx

    bkzaqhs.png

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
    චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත, කොළඹ 02

    :dull:........................ :lol:
     
    • Like
    Reactions: caltonhp