ලංකාවේ වැඩිම එන්නත් මධ්‍යස්ථාන ගාණක් තියෙන්නේ නුවර.... තවත් දවස් 04 කින් නුවර 30 ට වැඩි ඔක්කෝටම එන්නත් කරනවා... දැනට පිළිගැනීමක් තියෙන එන්නත් ති‍්‍රත්වයක් තමයි නුවර දුවන්නේ...
Nuwarata Modarna Second dose ekath hambeida?
ලංකාවේ වැඩිම එන්නත් මධ්‍යස්ථාන ගාණක් තියෙන්නේ නුවර.... තවත් දවස් 04 කින් නුවර 30 ට වැඩි ඔක්කෝටම එන්නත් කරනවා... දැනට පිළිගැනීමක් තියෙන එන්නත් ති‍්‍රත්වයක් තමයි නුවර දුවන්නේ...
Colaba gampaha nam gahanawa.18 ta wadi un gahanawada nadda
sinopharm eka?

ස්පුට්නික් නොගැහුව එකට සතුටු වෙන්න.ලොකු කරදරයකින් බේරුනා.කලින් වතාවේ ස්පුට්නික් ගහන්න චාන්ස් එක ආවා... ගැහුවේ නෑ...
හෙට මොඩර්නා ගහන්න චාන්ස් එක තියෙනවා.... තව දවස 04 කින් ෆයිසර් ගමන් චාන්ස් එක තියෙනවා...
මොඩර්නා ගහනවද ෆයිසර් ගහනවද හිතා ගන්න බෑ සිහලුනේ.... සෙකන්ඩ් ඩෝස් එක ගැනත් හිතන්න වෙනවා....
ලංකාවේ වැඩිම එන්නත් මධ්‍යස්ථාන ගාණක් තියෙන්නේ නුවර.... තවත් දවස් 04 කින් නුවර 30 ට වැඩි ඔක්කෝටම එන්නත් කරනවා... දැනට පිළිගැනීමක් තියෙන එන්නත් ති‍්‍රත්වයක් තමයි නුවර දුවන්නේ...
එ මොකො බන්ස්පුට්නික් නොගැහුව එකට සතුටු වෙන්න.ලොකු කරදරයකින් බේරුනා.
මොඩනා පෆිසර් දෙකෙන් ඔනාම එකක් ගහන්න.
ස්පුට්නික් සෙකන්ඩ් ඩොස් නැ. දෙන්නැ. ගහපු අය අනාතයි. වෙන රටකට යන්නේ කොහොමද ෆුලි වැක්සිනේටඩ් සෙටිෆිකට් නැතුව.එ මොකො බන්
sputnik second dose එක සති දෙකකින් එනවා කිව්වෙ.ස්පුට්නික් සෙකන්ඩ් ඩොස් නැ. දෙන්නැ. ගහපු අය අනාතයි. වෙන රටකට යන්නේ කොහොමද ෆුලි වැක්සිනේටඩ් සෙටිෆිකට් නැතුව.
වෙන රටක යන්න තියා හරියට බැලුවොත් ලංකාවේ තුලත් මෙහෙම අයට වැලිඩිටි එකක් නැති වෙනවා, මොකද ෆුලි වැක්සිනේටඩ් අයට වෙන රටවල වගේ මාස්ක් ඔනි නැ වගේ නිති දැම්මොත්.
sputnik second dose එක සති දෙකකින් එනවා කිව්වෙ.
ඊයෙ හරි පෙරේදා හරි prof. කිවුවෙ, මැන් බොරු කියන ඇමතියෙක් නෙවෙයිනෙ අනෙක් උන් වගේ.කවද්ද කිව්වේ?
Consent ගත්තා මතකද දෙක නැ කියලා?
රුසියාවෙත් ප්‍රඩක්ෂන් අවුලක් ගිහින්. ඒ රටේ මිනිස්සුත් ගහන්නැ. අනික who ත් අනුමැතිය නැ. ඒ නිසා කේස් වැඩියි. කෙසේ වෙතත්, ගහපු අයට හරි දෙක ලැබෙනවානම් හොදයි අනාථ නොකර.
සයිනෆම් ඔකෙද් බන්කවද්ද කිව්වේ?
Consent ගත්තා මතකද දෙක නැ කියලා?
රුසියාවෙත් ප්‍රඩක්ෂන් අවුලක් ගිහින්. ඒ රටේ මිනිස්සුත් ගහන්නැ. අනික who ත් අනුමැතිය නැ. ඒ නිසා කේස් වැඩියි. කෙසේ වෙතත්, ගහපු අයට හරි දෙක ලැබෙනවානම් හොදයි අනාථ නොකර.
බලා ඉමු. එනවානම් හොදයි. මොකද මිනිහා කලිනුත් කිව්වා ස්පුට්නික් ලක්ෂ ගානක් එනවා කියලා. නකමුරාලා පුක උඩ දාගෙන ඕක මෙකෙ ලිව්වා. නමුත් මාස ගානක් වෙනවා ආවේ නැඊයෙ හරි පෙරේදා හරි prof. කිවුවෙ, මැන් බොරු කියන ඇමතියෙක් නෙවෙයිනෙ අනෙක් උන් වගේ.
ඒක ඉමර්ජන්සි ඇපෘඩ් හා දැනට බාවිතා වෙනවානේ. නමුත් ඕකත් අවුරුදු පතා බුස්ට් ෂොට් ගහන්න වෙනවා ඉදිරියේදිසයිනෆම් ඔකෙද් බන්