මොනවද ඉගෙනගන්නෙ?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මිනිස්සු ඉන්නවනෙ අලුත් දේවල් ඉගෙනගන්න ආස..ඒ කියන්නෙ තමන්ගෙ field එකෙන් පිට self study කරලා ඉගෙනගන්න ජාතියෙ අය..ඕනෙ දෙයක්.
    Music, Cookery, politics, Art , psychology bla bla..

    අන්න එහෙම අය ඉන්නවනම් තමන්ගෙ field එකත් එක්ක කොටාගෙන යන්නකො..
    මමත් කාලෙක ඉදන් Guitar එක ඉගෙනගන්නවා හෙනම හිමිට..මගෙ field එක Engineering..

    මම මේක දාන්නෙ මටත් ටිකක් අලුත් මානෙකින් හිතන්න මේක උදව් වෙන නිසා..සහ තව කැමති කෙනෙක්ට උදව්වක් වෙන්නත් පුළුවන්.. :yes:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම ආසයි දර්ශනය(philosophy)ඉගෙනගන්න.ඒත් තවම වෙලාවක් හදාගන්න බැරි උනා.ඒ වගේම ක්‍රමවත්ව ඉගෙන ගන්න ලංකාවෙ පහසුකම් නෑ. තනියම අක්‍රමවත් විදියට තමයි ඉගෙනගන්න වෙන්නෙ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    Photography Igena gatha. Chess igena ganawa. Podi kale idan chess puluwan. Igena ganne strategy, tactics, opening games, middle game, end games wage concept.

    Drum gahana, DJ console ekak use karana asai. Thawa podi kale idan podi plane ekak elwana asai. Pilot course ekak karana kamathi but owata wiyadam karanna sali na :-( mage field eka engineering.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    1) උයන්න පුරුදු වෙන එක.. ඒක මචන් ජීවිතේ හැමදාටම ප්‍රයෝජනවත් වෙන දෙයක්.. කසාද බැඳපු දාක කෙල්ලටම උයන්න දෙනවට වඩා සහ හදිසි අවස්ථාවක උයන්න පුළුවන් වෙන එක කොල්ලෙක්ට ආභරණයක්.. මම යූටියුබ් එකේ අපේ අම්මා සහ අනෝමගේ මට අවශ්‍යය වීඩීයෝස් 1080p වලින් බාලා තියාගෙන ඉන්නේ..

    2) interior designing / house building concepts ඉගෙන ගනින්... ඒක මාරම ප්‍රයෝජනවත් උඹ ගෙදර හදන දවසක... ගෙයක් කොහොමද වයරින්ග් කරන්නේ /ඒ ඒ තැන් වලට වයරින්ග් ප්ලෑන් අඳින හැටි / බඩු ඇරෙන්ජ් කරන්නේ කොහොමද / ටයිලින්ග් / පෑන්ට්‍රී ඩිසයින්ග් කරන්නේ කොහොමද? / යන ෆර්නිචර් මොනවද / ලයිට් ෆිටින්ග්ස් මොනවද / වෝටර්බේස් / ගාර්ඩ්නින්ග් / බාත් රූම් එක එලිගන්ට් විදියට හදා ගන්නේ කොහොමද / කොටින්ම ලංකාවේ ජීවන රටාවට හරියන විදියට ඒ දේවල් ගලප ගන්නේ කොහොමද... වගේ දේවල්.. මම එහෙම ඉගෙන ගත්තු කෙනෙක්.. මම මල්ලිගේ ගේ හදනකොට සම්පූර්ණ මගේ දැනුමට අනුව වැඩ කෙරුණේ.. ගේ පදිංචි වෙන දවසේ හැමෝම හොඳ කිව්වා.. වියදමත් අඩු කරගන්න පුළුවන්..

    3) මම ගොඩක් ඉතිහාසේ තොරතුරු හොයනවා.. ඇත්තටම ඒවා එහෙම උනාද කියලා.. තව ඔය පළවෙනි ලෝක යුද්ධය දෙවැනි ලෝක යුධසමගේ වෙච්ච දේවල් හොයලා බලනවා...

    4) අවුරුදු ගානක ඉඳන් පර්ෆියුම් පිස්සුවක් ගහලා තියෙනවා.. ඒවා ගැන ෆලෝ කරනවා..

    5) යූටියුබ් එකේ tech reviews ලා ගොඩක් ෆලෝ කරනවා.. වීක්ලී අප්ඩේට් වෙනවා අලුත් අලුත් ටෙක්නොලොජි ගැන..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Guitar ඉගෙන ගන්න ආසයි. මියුසික් කරල නෑ ඉස්කෝලේ කාලෙවත්..

    ගිටාර් එක අරන් ඉගෙන ගත්තේ නැත්නම් අපරාදේ කියල හිතිල අදහස අතැරියා :P
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මම ආසයි දර්ශනය(philosophy)ඉගෙනගන්න.ඒත් තවම වෙලාවක් හදාගන්න බැරි උනා.ඒ වගේම ක්‍රමවත්ව ඉගෙන ගන්න ලංකාවෙ පහසුකම් නෑ. තනියම අක්‍රමවත් විදියට තමයි ඉගෙනගන්න වෙන්නෙ
    මොනවද මචං මේ field එකේ තියෙන interesting දෙවල්?
     
    • Like
    Reactions: dhanuka kumara

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Issara nam physics, maths igenagatta asawata open uni eke... Balaporoththu tibba phd dakwa karanna

    Eth kellek set wela kasada bandinna hitha giyata passe ewa mukuth na dan

    Hamba karala piliwelak wela wife eka athal eke inna thamay dan oona

    Gedara hadana wadeyta ath udaw denne mama mai.. moko 60% wiyadama weda kuliyatama denna ba.. ee nisa mason weda igenaganna ona

    Thawa car ekak ganna inna nisa.. motor mechanic tikak durata igenagannawa.. iskoledi igenagatta... Thawath igenaganna ona

    Field eka IT

    Ah thawa leg spin dana heti daily igenagannawa practice karanawa... Mata dan sahenna bole spin karanna puluwan.. 45 degrees unath... Control eka madi thawama
    Thawa swing bowling study karanawa
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    2) interior designing / house building concepts ඉගෙන ගනින්... ඒක මාරම ප්‍රයෝජනවත් උඹ ගෙදර හදන දවසක... ගෙයක් කොහොමද වයරින්ග් කරන්නේ /ඒ ඒ තැන් වලට වයරින්ග් ප්ලෑන් අඳින හැටි / බඩු ඇරෙන්ජ් කරන්නේ කොහොමද / ටයිලින්ග් / පෑන්ට්‍රී ඩිසයින්ග් කරන්නේ කොහොමද? / යන ෆර්නිචර් මොනවද / ලයිට් ෆිටින්ග්ස් මොනවද / වෝටර්බේස් / ගාර්ඩ්නින්ග් / බාත් රූම් එක එලිගන්ට් විදියට හදා ගන්නේ කොහොමද / කොටින්ම ලංකාවේ ජීවන රටාවට හරියන විදියට ඒ දේවල් ගලප ගන්නේ කොහොමද... වගේ දේවල්.. මම එහෙම ඉගෙන ගත්තු කෙනෙක්.. මම මල්ලිගේ ගේ හදනකොට සම්පූර්ණ මගේ දැනුමට අනුව වැඩ කෙරුණේ.. ගේ පදිංචි වෙන දවසේ හැමෝම හොඳ කිව්වා.. වියදමත් අඩු කරගන්න පුළුවන්..

    මේක කොහොමද ඉගෙනගත්තෙ මචං?Youtube?
     
    • Like
    Reactions: BuLaTha