මිනිස්සු ඉන්නවනෙ අලුත් දේවල් ඉගෙනගන්න ආස..ඒ කියන්නෙ තමන්ගෙ field එකෙන් පිට self study කරලා ඉගෙනගන්න ජාතියෙ අය..ඕනෙ දෙයක්.
Music, Cookery, politics, Art , psychology bla bla..
අන්න එහෙම අය ඉන්නවනම් තමන්ගෙ field එකත් එක්ක කොටාගෙන යන්නකො..
මමත් කාලෙක ඉදන් Guitar එක ඉගෙනගන්නවා හෙනම හිමිට..මගෙ field එක Engineering..
මම මේක දාන්නෙ මටත් ටිකක් අලුත් මානෙකින් හිතන්න මේක උදව් වෙන නිසා..සහ තව කැමති කෙනෙක්ට උදව්වක් වෙන්නත් පුළුවන්..