ක්‍රැක් කරලද ?
No crack - Blocked Licence Status Check ( No crack/patch - manually done )
ක්‍රැක් කරලද ?
McAfee කොහොමද ?
මම නං පාවිච්චි කරල නෑ..
මොකද්ද මෙයාල ඉන්ටෙල් ප්‍රොසෙසර් එක්ක තියෙන සම්බන්දෙ ?
meka danna genuine windows onada?Microsoft Security Essentials
Avast Free 2015
![]()
http://www.av-test.org/en/antivirus/home-windows/
den awurudu 2katath wedi use karanawa.. kisima awulak na.. best free protection

methana ahala tiyenne Free ewane neda?
Free ewain nam mata hariyatama hari giye MS Security Essentials thamai.
Paid ewa nam mage danume hatiyata udinma tiyenne, KIS, Bit Defender, ESET. oya 3nama mama use karala tiye.E 3n mata nam hondama and karadarayak natte ESET thamai.
මම USB මොකුත් ගහන්නෑ.. සයිබර් එකෙන් වෛරස් එකක් ආවොත් තමා.. ඒක නිසා Malwarebytes Anti-Malware දාන් ඉන්නවා..
meka danna genuine windows onada?
මගේ දැනුමෙ හැටියටනං, මේකෙ වෛරස් ඩෙෆිනිෂන්ස් අප්ඩේට් වෙන්නෙ වින්ඩෝස් අප්ඩේට් හරහා
හොර කොපියක් වුණත් අප්ඩේට් එක හරියට වෙනවනං අවුලක් නෑ මං හිතන්නෙ..
වින්ඩෝස් අප්ඩේට් ඕෆ් කරල තියලනං හරියන් නෑ..
වින්ඩෝස් හොර කොපි වල වුණත්, අප්ඩේට් ඔන් කරල තිබ්බ කියල අවුලක් වෙන්නෑ ගොඩක් වෙලාවට, (ඔය අනං මනං ඇක්ටිවේටර් වලින් දාගන්න ඒව)