මොනවද උබලා පාව්ච්චි කරන free antivirus 2015

මොනවද උබලා පාව්ච

  • Total voters
    71

madhawa86

Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    McAfee කොහොමද ?
    මම නං පාවිච්චි කරල නෑ..

    මොකද්ද මෙයාල ඉන්ටෙල් ප්‍රොසෙසර් එක්ක තියෙන සම්බන්දෙ ?

    මැකාෆි ඉස්සරම පට්ට. දැන් වැඩක් නෑ. නෝටන් එකත් එහෙමමයි. හුඟක් වයිරස් හදන උනුත් ඒවාට අහු වෙනවශ කියල චෙක් කරලත් බලනවලු.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    meka danna genuine windows onada?

    samahara vita oona athi ban :nerd:
    update wenawa ne.

    4.jpg
     
    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    methana ahala tiyenne Free ewane neda?
    Free ewain nam mata hariyatama hari giye MS Security Essentials thamai.

    Paid ewa nam mage danume hatiyata udinma tiyenne, KIS, Bit Defender, ESET. oya 3nama mama use karala tiye.E 3n mata nam hondama and karadarayak natte ESET thamai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    methana ahala tiyenne Free ewane neda?
    Free ewain nam mata hariyatama hari giye MS Security Essentials thamai.

    Paid ewa nam mage danume hatiyata udinma tiyenne, KIS, Bit Defender, ESET. oya 3nama mama use karala tiye.E 3n mata nam hondama and karadarayak natte ESET thamai.

    Eset smart security crack nokara free use krnn plwn one kaalayak keys oneth na licence verifying server eka block karala. updates enawa awlk nathuwa. google krhn krame athi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Malwarebytes Anti-Malware එක විතරයි බං පාවිච්චි කරන්නෙ.. ක්‍රැක් වර්ශන් එක.. ෆ්‍රී එක නෙමෙයි.. අප්ඩේට් කරන්නත් පුළුවන් ඒක..:D මම USB මොකුත් ගහන්නෑ.. සයිබර් එකෙන් වෛරස් එකක් ආවොත් තමා.. ඒක නිසා Malwarebytes Anti-Malware දාන් ඉන්නවා..:dull:
     
    AnuradhaRa

    Well-known member
  • meka danna genuine windows onada?

    මගේ දැනුමෙ හැටියටනං, මේකෙ වෛරස් ඩෙෆිනිෂන්ස් අප්ඩේට් වෙන්නෙ වින්ඩෝස් අප්ඩේට් හරහා
    හොර කොපියක් වුණත් අප්ඩේට් එක හරියට වෙනවනං අවුලක් නෑ මං හිතන්නෙ..
    වින්ඩෝස් අප්ඩේට් ඕෆ් කරල තියලනං හරියන් නෑ..
    වින්ඩෝස් හොර කොපි වල වුණත්, අප්ඩේට් ඔන් කරල තිබ්බ කියල අවුලක් වෙන්නෑ ගොඩක් වෙලාවට, (ඔය අනං මනං ඇක්ටිවේටර් වලින් දාගන්න ඒව)
     
    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    මගේ දැනුමෙ හැටියටනං, මේකෙ වෛරස් ඩෙෆිනිෂන්ස් අප්ඩේට් වෙන්නෙ වින්ඩෝස් අප්ඩේට් හරහා
    හොර කොපියක් වුණත් අප්ඩේට් එක හරියට වෙනවනං අවුලක් නෑ මං හිතන්නෙ..
    වින්ඩෝස් අප්ඩේට් ඕෆ් කරල තියලනං හරියන් නෑ..
    වින්ඩෝස් හොර කොපි වල වුණත්, අප්ඩේට් ඔන් කරල තිබ්බ කියල අවුලක් වෙන්නෑ ගොඩක් වෙලාවට, (ඔය අනං මනං ඇක්ටිවේටර් වලින් දාගන්න ඒව)

    OS එක genuine වෙන්න ඕනෙ. Microsoft ToolKit එක දාල genuine කරගත්තම අවුලක් නැතිව පාවිච්චි කළෑකි.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Panda use karala balanna, eka patta light antivirus software ekak....

    goda kalayak avast dagena hitiye.. panda walata maaru una wenasakata.. eka supiri