මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,643
    535
    113
    ලන්ඩන් වත්ත
    පරම්පරා අතර ගැටුම කියන එක මොකද්ද කියල පලවෙනි පාරට තේරෙන්න ගත්ත බන්,
    වයසක අය ඉස්සර අපි කරන ඒවට බනිද්දි අපි හිතුවනෙ මේ පණ්ඩිතකමට අපිට ඉරිසියාවට කියල :sorry:
    ඒ කාලේ අපිවත් මෙහෙමද දන්නේ නෑ පෙනුනේ :oo:
    :yes::yes:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ශික්කේ යකෝ මුන් එකෙක්ටවත් රැවුල පොඩ්ඩක්වත් තිබ්බනම් දුක නෑ !
    අහුවෙන අහුවෙන තැන ගහන්න ඕනා ඕකුන්ට රොත්තටම ! දෙමාව්පියන්ගේ බන් වැරැද්ද :(
    සමාජේ මොන විදිහට තිබ්බත් දෙමාව්පියන්ට පුළුවන් වෙන්න ඕනා තමන්ගේ ළමයින්ව පොඩි කාලෙදිවත් හරියට හදන්න.
     
    • Like
    Reactions: dmtx

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    reputation_neg.gif
    මොනවද දෙයියනේ අපිට මේ... 01-29-2016 04:34 PM paw jeevitha. sadda epa hari nigga raganne ? - ShazT56

    LOL :lol:
     
    • Like
    Reactions: FreeZingHeart

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    reputation_neg.gif
    මොනවද දෙයියනේ අපිට මේ... 01-29-2016 04:41 PM machan rappers lata baninna epa ban api ubalata talk denne nane kari kamen avoth apith kari kamen enne machan vihiluvata ganna epa

    LOL
     
    • Like
    Reactions: RottenCOLT

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    reputation_neg.gif
    මොනවද දෙයියනේ අපිට මේ... 01-29-2016 04:34 PM paw jeevitha. sadda epa hari nigga raganne ? - ShazT56

    LOL :lol:


    නිකා කියන්නේ ඇමරිකන් කාරයෝ කල්ලොන්ට කතාකරන විදිය කියලා දන්නවා නම් මුන් ඔහොම කියන්නේ නෑ :lol::lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කනට නෙමේ උස්සල ගහනව පොලවේ මගේ ළමයෙක් නම් 9 වසර කියන්නේ පොඩි එකෙක් නෙ බන් හිතල බලපන් 2003 ද කොහෙද හූනු බිජ්ජක් වගේ හිටියට කටනම තියනව

    මම මුලින්ම වැලක් බැලුවෙත් 9 වසරෙදි බන් ... :(
    එකත් 50 cent ලගේ විඩීයෝ එකක් :dull:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නිග්ගා නිග්ගා කියන්නේ මුන්ගේ අප්පලා වැඩට ගිහාම දවල්ට කාපිරි ගෙවල් වලට රිංගල ජාතක උනා කියන එකද බන්
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,643
    535
    113
    ලන්ඩන් වත්ත