මේ වගේ මේල් හතරක් විතර ආව මේ සතියට විතරක්. මම sendspace use කරන්නෙත් නෑනේ. මොනවද මේ එවන්නේ notepad වල? උඹලටත් ඇවිල්ල තියේද. මම ඩව්න්ලෝඩ් කරලවත් බලන්නේ නෑ. මොන මොනව තියෙනවද දන්නේ නෑනේ ඔව්වයේ.. 😖