මොනවද බන් මේ sendspace එකෙන් එවන මේල්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මේ වගේ මේල් හතරක් විතර ආව මේ සතියට විතරක්. මම sendspace use කරන්නෙත් නෑනේ. මොනවද මේ එවන්නේ notepad වල? උඹලටත් ඇවිල්ල තියේද. මම ඩව්න්ලෝඩ් කරලවත් බලන්නේ නෑ. මොන මොනව තියෙනවද දන්නේ නෑනේ ඔව්වයේ.. 😖

    uCgtUSl.png


    KOcDQLk.png