මොනවද මේ "FCL" සහ "LCL" කියන්නේ? 🚢⚓🛳️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ANOTHER GOOD POST BRO. THANK YOU ..... :love2: :love2: (y)

    Appreciate this brother 🙂

    කරුනාකරල මට FCL එකක් ඕපන් කරල දෙන්න.
    @NRTG ට පුන්නන්ක්කු ටොන් 5ක් යවන්න තියනව,

    පොර බඩගින්නෙ ඇත්තෙ.
    nbc police GIF
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    පට්ට ලිපියක්. Ethakota machan Import karaddi kiyala LC , FC kiyanneth okamada , ewa nam mama danna widihata Bank walin karana wadak
    LC, TT, DAP, AP etc කියන්නෙ මචන් shipping payment terms..
    බැන්කු වලින් බහුතරය පාලනය කරන්නෙ.
    ඒකට එකක් ලියන්නම් මචන්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    @Kalegana @PrasangaSPerera @Johnnie_Walker @YESno @HAneo @Error365! මේන්න මේක කියවල බම්ප් එකක් දානවල....
    කැප්ටන් වෝල්ටර් සුරිරි ඒවා තමයි ඉතින් දාන්නේ.. මේකේ විශේෂ ත්‍රෙඩ් සෙට් මේ විෂය ගැන. ඒ උනාට මගේ නම දාල නැ කාරිය..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    කැප්ටන් වෝල්ටර් සුරිරි ඒවා තමයි ඉතින් දාන්නේ.. මේකේ විශේෂ ත්‍රෙඩ් සෙට් මේ විෂය ගැන. ඒ උනාට මගේ නම දාල නැ කාරිය..
    ඔය ඉතින්.. අවුල් ගහන්න එපා 😎
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කැප්ටන් වෝල්ටර් සුරිරි ඒවා තමයි ඉතින් දාන්නේ.. මේකේ විශේෂ ත්‍රෙඩ් සෙට් මේ විෂය ගැන. ඒ උනාට මගේ නම දාල නැ කාරිය..

    ඔය ඉතින්.. අවුල් ගහන්න එපා 😎
    Cats Hugging GIF