මොනවද මේ "FCL" සහ "LCL" කියන්නේ? 🚢⚓🛳️

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    @Solo Rider වලන් ටිකකුයි @Stimulus mind ට රොකට් එකයි @NRTG ට සොලොට ගහන්න පොල්ලකුයි @PHBhagya මිස්ට ලී වලින් හදපු dildo එකකුයි ගෙනල්ලා දෙන්න බැරිද බන්?

    Anyway very informative thread bro @Walter White
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපිත් ඉතින් ඔහෙ ඉන්නවා
    වැඩ ගොඩක් සෙට් වෙච්ච නිසා එන්න බැරි උනා කාලෙකින්
    එළ, ආයෙ දකින්න ලැබුණු එකට සංතෝසයි, සහෝ. :) (y)
     
    • Love
    Reactions: Mandalorian

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    Good..
    මට තනිවම FCL එකක් යවන්න තියනවා කියලා හිතුවොත්. මම කොහොමද container එකක් හොයා ගන්නේ..?

    මචන් ඔයා මුලින්ම මාර්කට් එකේ අඩුම රේට් එක හොයාගන්න ඕන...

    ඊටපස්සෙ transit එක බලන්න ඕන..
    Transit වල slow boat කියන්නෙ ගමනාන්තයට වැඩිපුර දාවසක් ගතවිම.. Transit වල fast boat කියන්නෙ ගමනාන්තයට ඉක්මනින් යෑම..
    ඔය දෙකම බලලා shipping line එකක් හරහා හෝ, freight forwarder කෙනෙක් හරහා යවන්න පුලුවන්..

    ආමතරව ඔයාට යවන්න ඔන ගමනාන්තයට හැම shipping line එකම සේවාව සපයන්නෙ නැහැ.. ඒකත් මුලින් බලන්න ඕන..

    තව බලන්න ඕන direct sailing ද? එහෙම නැත්නම් transhipment එකක් තියෙනවද කියලා..

    මම විස්තර දාලා නුලක් දෙන්නම් ඔය පිලිබදව