මොනවද මේ M.2 SSD

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    තව දෙයක් තියෙනවා , SSD එකක් ගද්දි ගහන port එක වගේම Interface එකත් චෙක් කරලා බලන්න ඕන.
    සමහර ලැප්ටොප් වල එනවා එකම port එක එත් interface එක වෙනස් (ex : PCI port එක interface එක PCI වෙන්නත් පුළුවන් SATA වෙන්නත් පුළුවන් )

    මට ඔය වගේ case එකක් වෙලා SSD එක return කරන්න උනා.:confused::confused:

    පස්සේ samsung 950 pro 250GB එකක් ගත්තා 32000 කට :yes::yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,527
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif