මොනාද ඉගෙන ගන්න හොඳ..

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    VTA akaka IT course 1k karanna kiyapan

    ඇ‍යි ඔය School leavers ලව මහජන බැංකුව, ලංකා බැංකුව වගේ ඒවලින් ගන්නවා නේද?
    මම දන්න ගොඩක් අයත් ඉවර වෙච්ච ගමන් private bank වලට ගියා....

    මම දැනට SLIIT එකේ ඉගෙන ගන්නවා....
    performance හොඳනම් SLIIT එකෙන්ම scholarship දෙනවා....නැත්තන් IFS වගේ companies වලින් දෙනවා....

    ;)

    IFS, Exetel & virtusa scholarships for SLIIT students:
    http://sundaytimes.lk/110327/Education/ed18.html

    Thnxx machan laa
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එළකිරි_කොල්ලා;10423822 said:
    මමත් IT කාරයෙක් බන්.final year එකේ ඉන්නේ.ජොබ් නැති කතාවක් තමයි..application දැම්ම බර ගානකට එකකින් වත් කෝල් කලේ නැහැ..:P:P:P...
    :sorry::sorry::sorry:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    එළකිරි_කොල්ලා;10423936 said:
    මම දැන් මේවා කියන්න උට කෝල් කර..නංගි කිව්වලු කමක් නැහැ අයියේ සල්ලි නැති නම්.මම Garment එකකට යන්නම් කිව්වලු.:sorry::sorry::(:(:(

    poddak observer eka ehema aran balapanko S3 thiyena unta kochchara job thiyenawada kiyalaa.... :oo:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළකිරි_කොල්ලා;10423936 said:
    මම දැන් මේවා කියන්න උට කෝල් කර..නංගි කිව්වලු කමක් නැහැ අයියේ සල්ලි නැති නම්.මම Garment එකකට යන්නම් කිව්වලු.:sorry::sorry::(:(:(

    S3 ක් අරන් ගාමන්ට් යන්නෙ මොකටද බං... ටොප් ජොබ්ස් එකේ බලපන්. ඩේටා එන්ට්‍රි වගේ ඒවා සෙට් වෙනවා...:yes::yes:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්න කියන්න .
    පලවෙනි අවුරුද්ද විතරක් ගෙවන්න පුළුවන් කිව්වනේ ඉතින් ඒ කාලය අතර තුර රස්සාවක් හොයා ගන්න පුළුවන්නේ.
    අවුරුද්දක්ම තියෙනවනේ.topjobs එකේ බලන්න කියන්න receptionist,calling center ඔය වගේ jobs තියෙන්නේ
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    අනික එයා කැමති දෙයක් කරන්න කියන්න ඒ පැත්තෙන් යන්න ආස නැත්නම් ඉගෙනීමත් කරන්න අමාරුනේ .මුලින්ම උනන්දුව තියෙන්න ඕනෙනේ මොකක් කරත් ඉහලටම යන්න
    සල්ලි ප්‍රශ්නෙට ජොබ් එකක් කරන ගමන් ඉගෙනගන්න
     
    tgoyarox

    Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    machan monawa hari samanya job 1k kaana gaman charterd wage course 1k karanna kiayapan.cima wag loku viyadam yanneth na.part time karannath puluwan.awurudu 3k vithara yaddi honda thanakata nna puluwan.anith eka maths wage karala s3k nam machan kellekta a widiha hondai mama hithana vidihata.
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    draughtsman course ekak karanna kiyanna tec ekaka QS course ekath hodai job thiyanawa
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    SLIIT

    මීටරයක් නම් SLIIT කෙරල free scholarship ගන්ඩෙ පුලුවන්
    එත් ගොඩක් අමරු වඩක් GPA එක 3.5 වඩා ඔනෙ ස්චොල් ගහන්ඩ
    IT වලට කමත්තක් නත්නම් sliit කොරන්ඩ එපා
    ---මචන් පොඩ්ඩක් බලපන් දෙහිවල HND එක එකත් හොදා:rolleyes::rolleyes:
    ..good luck..
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan I recommend open university degrees if you have a low budget! What ever we have in engineering faculty similar degrees available in the open university!
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    poddak observer eka ehema aran balapanko S3 thiyena unta kochchara job thiyenawada kiyalaa.... :oo:

    S3 ක් අරන් ගාමන්ට් යන්නෙ මොකටද බං... ටොප් ජොබ්ස් එකේ බලපන්. ඩේටා එන්ට්‍රි වගේ ඒවා සෙට් වෙනවා...:yes::yes:

    TTI, NDT, HNDE, Open uni ඔය එකක් බලන්න කියන්න

    ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්න කියන්න .
    පලවෙනි අවුරුද්ද විතරක් ගෙවන්න පුළුවන් කිව්වනේ ඉතින් ඒ කාලය අතර තුර රස්සාවක් හොයා ගන්න පුළුවන්නේ.
    අවුරුද්දක්ම තියෙනවනේ.topjobs එකේ බලන්න කියන්න receptionist,calling center ඔය වගේ jobs තියෙන්නේ

    අනික එයා කැමති දෙයක් කරන්න කියන්න ඒ පැත්තෙන් යන්න ආස නැත්නම් ඉගෙනීමත් කරන්න අමාරුනේ .මුලින්ම උනන්දුව තියෙන්න ඕනෙනේ මොකක් කරත් ඉහලටම යන්න
    සල්ලි ප්‍රශ්නෙට ජොබ් එකක් කරන ගමන් ඉගෙනගන්න

    machan monawa hari samanya job 1k kaana gaman charterd wage course 1k karanna kiayapan.cima wag loku viyadam yanneth na.part time karannath puluwan.awurudu 3k vithara yaddi honda thanakata nna puluwan.anith eka maths wage karala s3k nam machan kellekta a widiha hondai mama hithana vidihata.

    මීටරයක් නම් SLIIT කෙරල free scholarship ගන්ඩෙ පුලුවන්
    එත් ගොඩක් අමරු වඩක් GPA එක 3.5 වඩා ඔනෙ ස්චොල් ගහන්ඩ
    IT වලට කමත්තක් නත්නම් sliit කොරන්ඩ එපා
    ---මචන් පොඩ්ඩක් බලපන් දෙහිවල HND එක එකත් හොදා:rolleyes::rolleyes:
    ..good luck..

    :yes::yes: kohoma wunath jobak karna gaman igena ganna kiyapan..

    මාතර කිඹුලා;10424680 said:

    බම්ප්

    machan I recommend open university degrees if you have a low budget! What ever we have in engineering faculty similar degrees available in the open university!

    machan srilanakan airlines eka hoda course teyanawa..
    poddak hoyala balapan..

    http://www.srilankan.aero/

    Thnxx all machan....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මම දෙයක් කියන්නම් යාළුවට කියන්න තරහ නැත්තං.........මෙන්න මේ කරුණු දෙක අනිවා පිළිපදින්න කියන්න......

    (1). කරන මොන දේ හරි "හරියට කරන්න" කියන්න.....

    (2). කවුරු කළත් නොකළත් තමන් ගේ යුතුකම් සහ වගකීම් ඉෂ්ඨ කරන්න කියන්න......

    මේ කාරණා දෙක නිසා තමයි මම මේ මට්ටමෙන් ජීවත් වෙන්නේ....කවදාවත් වරදින්නේ නෑ කියල 10000000% ගැරන්ට් කරනවා කියල මම කිව් බවත් කියන්න.......:yes::yes::yes::yes:
     
    ok machoo