මොනාද මේ රජයේ බදු?

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    මොනාද මේ රජයේ බදු?

    මේ තියෙන්නේ ගිය මාසේ බිල් එක. මේකේ Tax කියන එකට අදාල දේවල් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකො මචන්ලා

    20160702_213940.jpg


    මම දන්න විදියට නම් Tax එක 15%.
    එතකොට Total bill එක Rs. 1931.00.
    එතකොට Vat amount එක Rs. (1931 * 15)/100 = Rs. 289.65
    NBT තියනවා නම්, Rs. ((1931 + 289.65)*2)/98 = Rs. 45.31

    එතකොට Total Rs. (289.65 + 45.31) = Rs. 334.96
     
    Last edited: