මොනා උනත් ඉන්දියාවේ උන් අපිට වඩා ආතල් එකක් ගන්නවා

YAKALK

Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63


    Balapn apita jeevitheta me vage vibe ekak hambela thiyanavada kiyala..Un apita vada jeevithe enjoy karanava.

    oya mona enjoy the bun. indian ewun yana thana iwarai. ape inna mehe kalakannith oya wage gon athal purudu wela dan film hall wala ka gahanwa harak wage. indian ewun wage wenawata wada hondai marila yanawa. loke inna kalakannima jathiyak.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    පිස්සුදබන් උන් විදින දුක බලන්න යන්නම ඔනේ..
    මිහිපිට දෙවුලොව හා අපාය 2කම එක ලග
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මොන එන්ජෝයි ඔයි ඔය හු තියනවා නේ. වෙන රටක නං කන පැලෙන්න ගහල එලවනවා ඉන්දියන් බයියෝ තමයි ඔය ගාන්දි පස්සේ යන තැන තැන ගූ කර කර සක්කිලි වගේ ඉන්න උන්. මුන්ව කොන් කරගෙන යනවා අලුත් ජෙනරේෂන් එක. :lol::lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本


    Balapn apita jeevitheta me vage vibe ekak hambela thiyanavada kiyala..Un apita vada jeevithe enjoy karanava.

    puke GIF
     
    • Like
    Reactions: GobbaSira

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    Spider-Man: No Way Home Liberty එකේ බලද්දීනම් මෙහෙත් ඔහොම සෙට් උනා... විසිල් පාර, සද්දේ මරුවටම නැගල ගියා.
    Munta E vibe eke athal eka therenne nahe bn. :rolleyes:
     
    • Haha
    Reactions: HmNRazor

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,701
    21,393
    113
    Spider-Man: No Way Home Liberty එකේ බලද්දීනම් මෙහෙත් ඔහොම සෙට් උනා... විසිල් පාර, සද්දේ මරුවටම නැගල ගියා.
    මෙලබර්න් වලත් මිනිස්සු චියර් කලා No way home ekedi... :yes:
     
    • Like
    Reactions: Dexter011 and 10ben

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සැප කනේ.....

    the-worlds-largest-slums--500x350-c-default.jpg

    1643609257457.jpeg

    images

    http%3A%2F%2Fcom.ft.imagepublish.upp-prod-eu.s3.amazonaws.com%2F250a0422-f40e-11dd-8e76-0000779fd2ac


    දුප්පත් මිනිස්සු පාරවල් වල බල්ලෝ බළල්ලු වගේ...
    මිනිස් ජිවිතයක වටිනාකම අඩුවෙන්ම හිතන රටක්...
    හැබැයි දකුණු ආසියාවේ දියුණුම රට...
    පොහොසත් එකා පට්ට පොහොසත්. දුප්පත් එකා අන්ත දුගී....
     
    • Like
    Reactions: GobbaSira

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113


    Balapn apita jeevitheta me vage vibe ekak hambela thiyanavada kiyala..Un apita vada jeevithe enjoy karanava.

    Umba dan kiyanne saree andala natanna ne kiyalada? Club walata palayan ban sinhala un ganna athal balanna.

    Mey nikan godaya wage EK ekey thiyena labbawal balala assumptions walata enna epa.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මෙලබර්න් වලත් මිනිස්සු චියර් කලා No way home ekedi... :yes:
    ඔව් බං... පුතාට අවු. 7යි. පරණ උන් දෙන්න එනකොටයි... තුන් දෙනාම එකට fight එකට යද්දියි... කෙල්ලව වැටෙන්න නොදී මේ පාර අල්ල ගනිද්දියි මු හූ තියන් උඩ පනින්න පටන් ගත්තනේ... මට හිනා..
     

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    මන් මෙතනදී ඉන්දියාව සුර පුරයක් කියලා කිව්වේ නෑ..උන් අපිට වඩා හොද Theatre experience එකක් ගන්නවා කියල විතරයි කිව්වේ...ඉන්දියාවේ මුඩුක්කු , පැල්පත් පික්ස් දාගෙන පත හෑලි ලියන්න එපා මෙතන. තමන්ට ඒ දේ නැත්තම් උන්ගේ මුඩුක්කු පික් දිහා බලලා හිත සනසගනින්
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    Hema ekama theatre eke kata puka vahan hitiyama harida... Ehema katavahan balanna one nm mokek vath theater yanne ona nahe ne..OTT platform vala film balanavane gedatta vela...theatre experience kiyanne loku screen ekaka film eka balanava witarakma nemei. Huu kiyana evva kegahana evva okkoma thama theatre eexperience kiyanne