![]()
![]()
උබ කියන්නේ මේවද?
ඔකේ පලවෙනි එක ගත්ත බන් ඒක වැඩ කරේ නෑ නේ ? සෙටින්ග්ස් හදන්න මොන හරි තියෙනවද බන් එකේ නැත්තම් ගැහුවා ගමන් වැඩද ?

ඔයාට ඕනෙ එකම ඉමේජ් එක මොනිටර් දෙකටම ගන්නද, නැත්තම් ඩෙස්ක්ටොප් එක ස්ක්‍රීන් දෙකට බෙදිලා යන්නද.දෙවෙනි එක කරන්නනම් ස්ක්‍රීන් දෙකකට සපෝර්ට් කරන ග්‍රැපික් කාර්ඩ් එකක් ගන්න වෙයි මම හිතන්නෙ![]()


ubta monitor kiyakda one 


අඩෝ මට මගේ මැෂින් එකට තව මොනිටර් එකක් සෙට් කරන්න විදිහක් කියොංකෝ
VGA මොනිටර් එකක් තියෙන්නේ තව CPU එකේ HDMI පොර්ට් එකකුත් නෑ
DVI-D එකක් ගෙනත් ගැහුවා එකට වැඩ කරෙත් නෑ බන්
තියෙන විදිහට සලකන්නම් මන් උදව් කරන අයවලුන්ට![]()
EMINƎM;22716680 said:ammo methana dala tiyena splitters wala ganan balapnko.
![]()
me tiyenne en9500gt ekak. ikman eke dakka 4000ta tiyenawa ekak.
loku games gahnne naththm meka hoda solution ekak. dan uba gawa tiyena vga card eka mekata wada performance adui nam eka galawala meka gahapn. meke hdmi vga dvi 3k tiynwa.
mth meka use krnne 1440x900 and 1920x1080 display dekak use krnwa (extended mode)
ikaman eke poddak balnna. aduwata hoya ganna puluwan wei ekak
https://ikman.lk/en/ad/amd-r7-240-vga-for-sale-colombo
ube monitor 2ma tiyenne vga portsnam me adapter ekath ganna, ebay eke $1
![]()

wena pc ekaka try krpn awula koheda tynne balnnaAdapter eka gattha bn eka hari gye na![]()