ලංකාවේ අලුත් ව්යවසායකයොනේ ඔය..
යූටියුබ් එකේ තියන ආතල් දේවල්, වැදගත් දේවල් කාටත් පේන්න ශෙයා කරන එක වෙනම දෙයක්.. නමුත් තමුන්ගේ චැනල්1 ප්රමෝට් කරන්න මේලෝ රහක් නැති වීඩියෝ ශෙයා කරනවා මේකේ..

සිරාවට බන්
සිරාවටම බලපංකෝ උඹල එහෙම ත්රෙඩ් එකක් දාන කොච්චර මහන්සිවෙනවද...? අනික කොච්චර වැදගත් ද? මේ උට්ටල හිගාකන්න දැන් එන්නේ එළකිරියට....

ඔව් රෙද්ද
දැකල දැකල එපා වෙලා ඉන්නේ
ඔය ගොඩක් දැන් ඔහොම සබ්ස්ක්රබ් ලයික්ස් හිඟාකන්නෙ පොඩි එවුන්.
2000න් පස්සෙ වගේ ඉපදුන සෙට් එක.
80 90 සෙට් එකේ වටිනාකම අන්න ඒකයි